DewNash

"සිලිලාර සිත නයනා හෘදේ බිදිනා
          	කෝල නීල වදනා සවන පිනනා
          	මේ චන්ද්‍ර සූර්‍ය නගරේ දූවිලි සරනා
          	සෙවණැල්ල වෙන්න ප්‍රේමී දාහය නිවනා"
          	
          	-අතුල අධිකාරි
          	
          	එක්දාස් එක් වෙනි වතාවටත් අහන ගමන් දෙන්නෙක් මතක් කරලා හිත රිදවගන්න නාශ්  ♡

DewNash

@Bulbz_D හුම්...මං දවසට කීපාරක් නං අහනවද මංද...
          	  ඒක නෙමේ අක්කෙ මං අර ටික එවන්නම් ඉක්මනට..මං අද එක මලක් කඩලා බැලුවා...තාම වේලිලා මදි සීඩ්ස් ටික..ලපටියි
Reply

DewNash

@Weiyexiao මමත් ❤️
Reply

Weiyexiao

@DewNash මං ආසම එකක් 
Reply

Baby_Bish

හනෙව් ඔයාගෙ ෆලෝවර්ස් ගාන = මගේ ෆලෝවර්ස් ගාන
          
          ❤️❤️❤️
          
          ඔවාගේ රීඩින් ලිස්ට් මාර යූස්පුල් ඒයිහ්හ්හ්හ්...ඒම්කයි පලෝ කලේහ්..... හිකිස්!

Baby_Bish

@DewNash ඒකට කමක් නැ අනේ.....ඔයාගේ කතාත් මාරයි! ❤️
Reply

DewNash

@Baby_Bish හේ ❤️
            ඒවනං දැං අවුරුද්දක් විතර පරණයි අලුත් කතා මුකුත් නෑ ඒ රීඩින් ලිස්ට් වල...අප්ඩේට් කරන්න බැර් උනා
Reply

DewNash

"සිලිලාර සිත නයනා හෘදේ බිදිනා
          කෝල නීල වදනා සවන පිනනා
          මේ චන්ද්‍ර සූර්‍ය නගරේ දූවිලි සරනා
          සෙවණැල්ල වෙන්න ප්‍රේමී දාහය නිවනා"
          
          -අතුල අධිකාරි
          
          එක්දාස් එක් වෙනි වතාවටත් අහන ගමන් දෙන්නෙක් මතක් කරලා හිත රිදවගන්න නාශ්  ♡

DewNash

@Bulbz_D හුම්...මං දවසට කීපාරක් නං අහනවද මංද...
            ඒක නෙමේ අක්කෙ මං අර ටික එවන්නම් ඉක්මනට..මං අද එක මලක් කඩලා බැලුවා...තාම වේලිලා මදි සීඩ්ස් ටික..ලපටියි
Reply

DewNash

@Weiyexiao මමත් ❤️
Reply

Weiyexiao

@DewNash මං ආසම එකක් 
Reply

DewNash

"සමුද්‍රා...හෙට දිනය අවිනිශ්චිතයි...මා පවසන්නේ මේ සිටින අප හට ඊලග මොහොතේ කුමක් වේවිදැයි නොදනීනෙ..ඒ නිසා මා නම් විශ්වාස කරනුයේ අප අපගේ ආදරණීයයන් හට එය පැවසිය යුතුයි...අප ඔවුන්ට කොතරම් ආලය කරනවාදැයි පැවසිය යුතුයි...
          
          ම්හු...සමුද්‍රා..මා නම් ප්‍රිය නැහැ දිනෙක මා පසුතැවෙනු දැකීමට..අනේ මා හට සමුද්‍ර හට තව වරක් ආදරේ යැයි පැවසීමට තිබුනා නම්...අනේ මා හට තව එක්වරක් කීමට හැකි වූවානම් කියා
          
          මා පසුතැවිලි වීමට ප්‍රිය නැහැ...
          
          මා ඔබට ආදරෙයි සමුද්‍රා...
          
          මා..ඔබට...ආදරෙයි
          
          මා සෑම මොහොතකම පවසනවා
          
          මා
          
          ඔබට
          
          ආදරෙයි......
          
          සමුද්‍රා...''
          
          -ශියා
          _____________
          
          මේ හස්තයෙන් මා දහස් ගනන් මිනිසුන් මරා දමා තිබෙනවා
          මේ ධූර්තය මතින් තවමත් රුධිර ගන්ධය වහනය වනවා
          මේ පාදනූ අසංඛ්‍යාත මළසිරුරු මතින් ගමන් කර තිබෙනවා
          මේ මොහොතේ මගේ මියයාම අපේක්ෂා කරන්නවුන් දහස් ගනනින් සිටිනවා ශියා
          
          පෙරදී මා ඒ කිසිවකට බිය වූයේ නැහැ...කිමද මා හට රැකගැන්මට යමක් තිබුනේ නැහැ
          
          නමුදු දැන්,
          
          මා මගේ දෑත් දෙස බලද්දි ඒවා වෙව්ලන්නට ගන්නවා...මට බියයි...මට බියයි...ඔබ අහිමි වේයැයි මට බියයි ශියා
          
          __සමුද්‍ර__
          _____________
          ඉතින් අවසන් මේ ඔවුන්ගේ කතාව

WenXianyu

@DewNash බලන් ඉන්නව ❤️
Reply

DewNash

@WenXianyu එයාලා ආයෙමත් සගොලු වලින් ඒවි
Reply

WenXianyu

@DewNash ඒ දෙන්නහ් ❤️❤️
Reply