Dew_Tigerbun

Dew_Tigerbun

@angelbabyjungkook ah sorry, Koovoobi is not created any ao3 dear..
Reply

angelbabyjungkook

@Dew_Tigerbun The ao3 is not author koovoobi, 
          	  
          	  that's another writer. 
Reply

Dew_Tigerbun

Dew_Tigerbun

@angelbabyjungkook ah sorry, Koovoobi is not created any ao3 dear..
Reply

angelbabyjungkook

@Dew_Tigerbun The ao3 is not author koovoobi, 
            
            that's another writer. 
Reply

Dew_Tigerbun

Recommendation~ 
          
          ඔයාටත් Taekook Fictional පොත් හොයන්න ගිහින් එපා වෙනවා නේද?
          Taekook fictional ලිව්වත් ඔයාලගේ පොත් readers ලා අතරට යන්නෙ නැද්ද?
          සමහර වෙලාවට ඔයාට කියවන්න Taekook පොතක් සෙට් වෙන්නෙම නැද්ද?
          මතකද Golden era එක..?ඒ කාලේ තිබුනු ලස්සන පරණ පොත් ටික මඟ ඇරිලාද?
          
          
          එහෙනම් ඔයාලට තමයි මේ හොඳම විසඳුම..
          
          @jeon_KIim_Navo නන්ගි Taekook fictional කතෘවරුන් සහ පාඨකවරුන් වෙනුවෙන්ම ලියවෙන TAEKOOK RECOMMENDATION BOOK එක.
          
          අනිවාරෙන්ම මේක library දාලා තියාගන්න.මොකද ඔයාලට ආයේ status දාදා massage board එකේ announcement දාදා Group chat වලින්වත් පොත් ඉල්ලගන්න ආයේ ඕන වෙන එකක් නැ.
          ඒ වගේම කට්ටියම මේකට support එකක් දෙමු.
          
          TAEKOOK FOREVER~♥️
          
          https://www.wattpad.com/story/386196155?utm_source=ios&utm_medium=link&utm_content=discover_row_story&wp_page=discover_list&wp_uname=Dew_Tigerbun
          

Dew_Tigerbun

Recommendation~
          
          @_Mimi_SnoWy_ මල්ලිගේ bl story එකක්.කියවලා support එකක් දෙන්න♥️.
          
          *Complete Story
          
          https://www.wattpad.com/story/376741857?utm_source=android&utm_medium=link&utm_content=story_info&wp_page=story_details_button&wp_uname=_Mimi_SnoWy_

Dew_Tigerbun

Disappointed~
          
          Wattpad එක ඇතුලේ කතා ලියන ඕනම කෙනෙක්(‍රැල්ලට,ප්‍රසිද්ධ වෙන්න කතා ලියන උන් ගැන නෙමෙයි මේ කියන්නෙ) දක්ශ කතෘ කෙනෙක්. එයා සෑහෙන්න මහන්සියක් ගන්නවා කතාවක් ලියන්න(සමහරුනම් අනුන්ගේ දේවල් copy කරලා,පස්සෙ tiktok videos,mems හදාගත්තම ලොකු කතෘ කෙනෙක්,දක්ශ කතෘ කෙනෙක් කියලා tag එක ගහගන්නවා.ඒ අයටත් නෙමෙයි මේක). 
          
          එහෙම එකේ මේ කොහෙවත් ඉන්න පඟරනැට්ටෙක් උගේ channel එකේ ප්‍රසිද්ධිය උදෙසා අර දක්ශ කතෘවරුන්ගේ පොත් වල ss අරගෙන උගේ විදියට දාගන්නවා.පස්සෙ කතෘ ගිහින් ඇහුවම මේක මගෙ පොත,කවුද අවසර දුන්නෙ කියලා මූ කියාපි,
          
          "ඇයි මට මේ මෝඩ පොත් දාන්න අවසර ගන්න කාගෙන්වත් අහන්න ඕනද?අනික ඕක ඇතුලේ ලියන උන් ලොකුද?මේ වගේ පොත් ලියන්නෙ පිස්සෝ,මට කාගෙන්වත් අවසර ගන්න ඕනකමක් නෑ ය,මට ඕන පොත මන් දානවා ය" 
          
          අනේ අනේ මේ මහන්සි වෙලා පැය ගනන් කාලේ නාස්ති කරගෙන පොත් ලියන්නෙ එක එකාගේ චැනල් වලට දාලා තමන්ගේ විදියට ශෙයා කරන්න නෙමේ පොඩි එකෝ!! යකො මේක මාර ආතල් තැනක් වෙලානේ දැන්.අපේ උන් පොත් ලියන්නෙ උන්ට උන්ගේ චැනල් එක්ක ආතල් ගන්නද??? 
          
          කරුණාකරලා ඔයාලා එහෙම කරනවනම් දැන්ම නවත්තන්න.නැත්නම් ආයේ කවදාවත් ඒ පොත් දකින්න ලැබෙන එකක් නැති වෙයි.කියවන අනිත් ළමයින්ටත් ඒකෙන් වෙන්නෙ මාර අසාධාරණයක්!.
          
          [ප.ලි: ප්‍රසිද්ධම කතෘවරු තුන් දෙනෙක්ගේ පොත් දැනට ඒ චැනල් වල දාලා තියෙනවා(4K+).]
          

Harry_Monster_9405

ඔක්කොටම වැඩිය සාප වෙන්නෙ ib ඇවිත් කතාවල pdf ඉල්ලන උන්. සිංහලෙන් නෑ කියලා කිව්වම කියනවා කොහෙන් හරි හොයන්නලු -_- 
Reply

CeylonKitty

@De-i-nu ආදි කතාවෙ ss දාලා wtsp channel එහෙක 
Reply

De-i-nu

@CeylonKitty මොකත්ත ඒයි වෙලා තීන්නෙ 
Reply