Soohi1993

බෝල පුලූ..........ං
          
          අලාවියෝ..............හ්!❤️
          
          
          
          ස්තුතියි මට දෙන සපෝට් එකට! ❤️❤️❤️❤️❤️❤️

Dewmini2001

@Soohi1993 හරි පැටියෝ... හැමදාම කියනවා වගේ ඔයාගේ කතා හරිම හරිම ලස්සනයි හරීම කියුට්.. 
            
            අහ්.. හැමදාම සතුටින් ඉන්න.. දුකින් ඉන්න එපා.. පරිස්සමෙන්.. 
            
            ආදරෙයි පැලෙන්න..❤️❤️
Reply

Soohi1993

තැම්කූ comment වලින් චැප්ටර් එක පුරෝනවට! දන්නෝද ඒකෙන් මට ලැබෙන සතුටෙ තරම? ස්තුතියි බට්ටෝ! මට ලැබුනු හොදම රීඩර් කෙනෙක් ඔයා... ඊටත් වඩා මට සැනසීමක් ඔයා!❤️

Soohi1993

@Dewmini2001 ආදරෙයි මගේ බෝලී!❤️
Reply

Dewmini2001

@Soohi1993 ඔයත් මං දැකපු හරිම හොඳම හොඳ ඕතර් බබෙක්.. ආදරෙයි ගොඩාආආආආක්.. 
Reply