Hello ලමයි ,
ඔයාලට කියන්න පොඩි දෙයක් තියෙනවා . ඔයාලගේ මේ යාලුවාට @Dewsathya, @SathyaDew . එයාගේ පෞද්ගලික ප්රශ්නයක් නිසා එයාගේ එකවුන්ට් එකෙ කතා දාන්න බැහැ කියලා එයා තීරනය කරා ඔයාලට මගේ account එකෙන් එයාගේ කතා කියවන්න දෙන්න.
මොකද එයා කතා ලියන විදිහට ඔයාලා ගොඩාක් ආදරය සහා ආස කරන නිසා... තව දෙයක් එයාගේ කතා මම මගේ කරගෙන කවදාවත් දාන්නේ නැහැ..එයාගේ අයිතිය මම ගන්නේ නැහැ .එයාගේ අයිතිය එහෙම්ම එයාට තියෙද්දි මම කතාව දෙනවා විතරයි . ලියන වචනයක්ම පසා එයාගේ .ඒක මම ඔයාලට විශේෂයෙන්ම කියන්න ඕනී... එයාට ගොඩාක් අදහස් තියෙනවා . එයා පොරොන්දු උන අයගේ කතාත් එයාට පුලුවන් විදියට මගේ account එක හරහා ඔයාලට කියවන්න අවස්ථාව දෙනවා .
ඔයාගේ අදරණීය ඔතර් ගේ කතාවක් අරගෙන මම එන්නම් ...බාආආයී