DiiNii9

@FreyaDekar hahahaha  ඔව්...වැව රවුමේ bench එකක ඉදන් ලව් කරනවා වගේ මේක නිකන්... අහන්නත් බෑ... කියන්නත් බෑ හරියට... නම ගම අහන්නත් බෑ... (සිනහ කදුලු සිනහ කදුලු ඉමොජීස්) ❤

FreyaDekar

Aneh suduu thank u mage potha aword ekata mention karata ♥♥️ මොකද වෙන්නේ මේ දවස් වල හොඳිම් ඉන්නව නේද ?

FreyaDekar

@DiiNii9 ♥️♥️♥️♥️
Reply

FreyaDekar

@DiiNii9 ඇත්තටම.. බෙන්ච් ෆීලින් එකක් තමා තියෙන්නේ.. අඩුම කුඩයක්වත් තිබ්බනන් එකක්.. කොහොම උනත් අපි මේක හොඳට කරගෙන ආවා මැණිකේ ♥️♥️ගොඩක් විස්තර දන්නවනෙ අපි දැන්..සතුටුයි අදුරගත්ත එකට.. පේරා එවෙනවනන් කියන්න හන්තාන මලක් අහුලන් දීල යන්න ක්ලිනික් නැති වෙලාවක් සෙට් උනොත් අනිවාර්යයෙන්ම මන් එනවා.♥️
Reply

FreyaDekar

@DiiNii9 සිරාවටම වට්පෑඩ් කාරයොන්ට පිස්සු! ප්‍රයිවට් මැසේජ් අයින් කරේ මොන වගේ වැරදි නවත්තන්න ද දන්නෑ. බලන්න දැන් අපි මේ රටටම පේන්න ප්‍රයිවට් චැට් එකක් කරන්න එපැයි අඳුරගන්නත්.. පොඩි විස්තරයක් හරි ප්‍රයිවසි රැකගෙන ශෙයා කරගන්න 
            තුන් තේරවිලි විසඳන්න වෙලා තියෙන්නේ ඒකනේ..( ආතල් හැබැයි )
            අනවුස්මන්ට් බෝඩ් එකේ දුක සැප අහන එක නිකන් පාරෙ ඉඳන් ලව් මේකින් වගේ සීන් එකක්.. ඒත් වෙන කරන්න දේකුත් නෑ..♥️♥️♥️( මේවත් හිනා වෙන ඉමෝජි මැණිකෙ ඈ )
Reply

Sana_wang2

ළමයෝ මගේ මේ අකවුන්ට් එකෙන් දැන් අපේ කතන්දරේ story එක දාන්නේ. කලින් එක නැති වුණා  මාත් එක්ක එකතු වෙලා ඉන්න. මම සනා ❤️ 
          
          https://www.wattpad.com/story/375535960?utm_source=android&utm_medium=link&utm_content=story_info&wp_page=story_details_button&wp_uname=Sana_wang2