OliviaMea

තෑන්ක්ස් ලමයො ඔයාගෙන් ලැබෙන කමෙන්ට් වලට♥️♥️♥️

Dilnavodaya7

@OliviaMea  කතා දෙකම ඉක්මනට දෙන්න 
Reply

Dilnavodaya7

@OliviaMea අදත් දෙන්න කො කතාව 
Reply

Tiulipflower

කතා තුනම අරන් එන්නම් සුදෝ  හොස්පිට්ල් එකෙන් ගෙදර ගිහින්, promise ඉක්මනින් එනවා. මේ ටිකේ mood එක හරි මදි. ආදරෙයි❤️‍❤️‍❤️‍ගොඩක් කල් බලන් ඉන්න තියන්නෑ. සතියක් වගේ දෙන්න.❤️‍❤️‍❤️‍
          

Dilnavodaya7

@SachiHarshu අනෙ මට අමතක උනා නෙ 
            ඔයා ගෙදර ගියාම දාන්න කො 
Reply

Nazuk_wx06

කතාව නෑ කිවුවේ ?? ඒක පේන්නැද්ද ඔයාට ?

Nazuk_wx06

@Dilnavodaya7 ඒකතමා කිවුවේ දොලහ තමා ඊලගට දාන්න තියෙන්නේ 
Reply

Dilnavodaya7

@Dilnavodaya7 නෑ නෙ 11 විතරයි තියෙන්නේ 
Reply

Dilnavodaya7

@Nazuk_wx06 අළුත් කොටසක් දැම්මා ද 
Reply