Dilru_00

          	නිවාඩු දවසක් එනකල් 
          	බලන් ඉන්න මගේ මෝඩ හිත වෙත, 
          	
          	ඔරොප්පු වුන මූනුයි
          	මුනිවත රකින මිනිස්සුයි අස්සෙ
          	සතුටක් සැනසීමක් නෑ..
          	ඒ නිසා නිස්කලංකයි කියන සති අන්තෙට වඩා
          	හෙම්බත්වෙන වැඩ දවස් තමයි උබට ගැලපෙන්නෙම....
          	 #Dilru

Dilru_00

          නිවාඩු දවසක් එනකල් 
          බලන් ඉන්න මගේ මෝඩ හිත වෙත, 
          
          ඔරොප්පු වුන මූනුයි
          මුනිවත රකින මිනිස්සුයි අස්සෙ
          සතුටක් සැනසීමක් නෑ..
          ඒ නිසා නිස්කලංකයි කියන සති අන්තෙට වඩා
          හෙම්බත්වෙන වැඩ දවස් තමයි උබට ගැලපෙන්නෙම....
           #Dilru

Dilru_00

          
          
          හිතුවෙ නෑ ඊයෙ හවස 
          මං ඔයාව දකින අනිතිම පාර වෙයි කියලා
          ඒ හින්දමද කොහෙද
          මට ඊයෙ ඔයාව ගොඩක් ලස්සනට පෙනුනා
          ආදරේ කරන අය අපිට නැතිවෙන ලෝකෙක 
          මට ඔයාව නැතිවෙන එක අරුමයක් නෙවෙයි 
          
          මං දන්නෙ මෙච්චරයි
          ඔයාව මගෙන් හොරකම් කලා
          ඉන්න  තැනක සතුටින් ඉන්න
          _මගේ ලස්සන සෙරෙප්පු දෙක_ 
          
          
               O_o 

Dilru_00

@IrushiUpeksha4 මොනා කරන්නද එයා ගියා
Reply

Black_White003

Akkiyooo kohedo oya

Dilru_00

@Pink_Panther003 ❤️❤️❤️❤️
Reply

Black_White003

@Dilru_00  itin aluth kathwak ehema denne neddo .ane oya natte ai kiyla baluwe appa ❤️
Reply

Dilru_00

Werewolfලට කැමති ඔයාලට..
          කතාවේ මුල ඉදලා අවසානෙට යනකල් කුතුහලේ පිරුන කතාවක්.. 
          කියවලා බලන්න ළමයි.. මං වගේම ඔයාලත් මේකතාවට කැමතිවෙයි ශුවර් එකට
           ٩(◕‿◕。)۶ ❤️
          https://www.wattpad.com/story/335114201

shwe_min

@Dilru_00 හුඟ කාලෙකට ඉස්සර my alpha කියවපු ජීවියෙක් අක්කෙ ☺❤හිහී
Reply

Dilru_00

@shwe_min මේ කව්දෝ ❤️❤️❤️
Reply

ParkYumi__jjk97

@Dilru_00 අනේ තැන්කිව් බබී ❤️
Reply