Diwii_13

හායි ගායිස් කාලෙකට පස්සේ I'm back.....
          	මන් ආයේ cold fire continue කරන් යන්න හදන්නේ. Hope you guys will enjoy it.... ❤️
          	

Diwii_13

මම නම් ඉතින් තාම හිච්චි ඕතරියෙක්.... වට්ටියේ වෙන ප්‍රශ්න දැක්කම දුකයි, කලකිරෙනවා.... ආසාවෙන් කියවපු පොත් ලියපු සීනියර් ඔතර් ලා වට්ටිය දාලා යනවා දකිද්දී දුකයි..... අපි හැමෝම wattpad එන්නේ පොත් ලියන්නේ කියවන්නේ, ආසාවට, අපේ හිත නිදහස් කරගන්න..... එහෙම නේද....?
          ඉතින් කව්ද හ‍රි, කවුද වැරදි කියලා මන් තර්ක කරන්න යන්නේ නෑ..... කොයි කවුරු වුණත් අනිත් කෙනාට ගරු කරන්න වගේම, තමන්ගේ වගේම අනිත් අයගේ පැවැත්ම ගැනත් හිතලා වැඩි දෙනාගේ හිත සුව පිණිස හැසිරෙන්නත් තීරණ ගන්නත් ඕනි කියලා මම හිතනවා. ඒ තමයි මගේ මතය......
          
          
          කුණාටු කාලෙ ඉක්මනට ඉවර වෙලා වසන්තය ආපහු ඉක්මනටම එන්න කියලා ප්‍රාර්ථනා කරනවා......
          
          දුකින් ඉන්න හැම හිතකම, ඉක්මනටම මල් පිපෙන්න ඕනි ❤️‍✨
          
          දිවී ✨

RishaliSahanya

@Diwii_13 math ehema hithanawa
Reply

Diwii_13

Cold fire අළුත් චැප්ටර් එක දැම්මා..... පහු ගිය ටිකේ එකෙක හේතු නිසා ලියන්න බැරි උනා.. 
          අද ඉදන් ආයේ අප්ඩේට් දෙනා 
          
          https://www.wattpad.com/story/371598159?utm_source=android&utm_medium=link&utm_content=share_reading&wp_page=reading&wp_uname=Diwii_13
          
          
          
          

NimeshaGawri

@Diwii_13 it's okay (≧▽≦)❤️❤️❤️❤️❤️❤️
Reply

Diwii_13

Cold fire ටික දවසකට onhold කරන්න වෙනවා. මේ දවස් ටිකේ මන් ටිකක් බිසී ලියන්න වෙලාවක් නෑ. ඊටත් වඩා ලියන්න තරම් mind set එකක් මේ දවස් ටිකේ නෑ.
          ලස්සන කොටස් ටිකක්‌ අරන් මන් ඉක්මනට එන්නම්. එතකල් ඉන්න