Dizzy_jiffy
මේ මං අද ආරින්ද්‍රම් දෙන්න ද? අද චුට්ටක් හොඳ මූඩ් එකක ඉන්නෙ. ඒකයි. හැබැයි පොරොන්දු වෙන්න බෑ ඉතිං. අද නැත්නම් හෙට දෙනවා.
@Dizzy_jiffy
4
Works
1
Reading List
258
Followers
මේ මං අද ආරින්ද්‍රම් දෙන්න ද? අද චුට්ටක් හොඳ මූඩ් එකක ඉන්නෙ. ඒකයි. හැබැයි පොරොන්දු වෙන්න බෑ ඉතිං. අද නැත්නම් හෙට දෙනවා.
මේ මං අද ආරින්ද්‍රම් දෙන්න ද? අද චුට්ටක් හොඳ මූඩ් එකක ඉන්නෙ. ඒකයි. හැබැයි පොරොන්දු වෙන්න බෑ ඉතිං. අද නැත්නම් හෙට දෙනවා.
ඔයාල කියපු නිසා මං නිල් අරලිය කතාව ආපහු දැම්මා. හැබැයි සමහර තැන් වල පොඩි පොඩි වෙනස්කම් ටිකක් කරා. ලොකු ම වෙනස තමයි රශිල්‍ය කියන කෙනාගෙ නම විමෝද් විදිහට වෙනස් කරා. මොකද, main character එකත් එක්ක චුට්ටක් කලින් තිබ්බ නම පැටළෙනවා වගේ නෙ. අවුලක් නෑ නේද.
Hi panchoo..❤️ Man wattpad ekata aluth writer kenek. Mage story ekata sup ekk denna puluwanda?✨️ Adareii..❤️❤️ https://www.wattpad.com/story/388259411?utm_source=android&utm_medium=link&utm_content=story_info&wp_page=story_details_button&wp_uname=Luna_Asterisks11
@Luna_Asterisks11 mul chapters 3 kiyewwa. Ithuru tikath welawaka kiyawannm ko. Eka lassana kathawak ❤️☺️
ළමයි මං මේ අහන්න ආවෙ author කෙනෙක් විදියට හොඳ දෙයක් ද කියන්න මං දන්නෙ නෑ. ඒත් මට මගේ නිල් අරලිය කතාවෙ සමහර තැන් satis මදි වගේ. මං ඒක unpublish කරල ආයි අලුතින් ලියන්න ද දැනට ලියල තියෙන ඒවල ලොකු වෙනසක් වෙන එකක් නෑ ඔයාලට හිතෙන දේ කියන් යන්න කො. ඒ අදහස් අනුව මාත් ආපහු හිතල බලන්නම්. මේක දැකල නිකං යන්න එපා හරිද. ඔයාලට ඇත්තටම හිතෙන දේ කියන් යන්න.
@Dizzy_jiffy ain krnna epa ane e tika ohomm edit krnna erth itin oyt onenm.mata thma kiywnn bari unne
ආරින්ද්‍රම් 3k වෙලා නිල් අරලිය 5k වෙලා Blind Wings එක මං එච්චර හිතන්නෙ නැතුව ලිව්වා උනත් ඔයාල ගොඩක් අය ඒකත් කියවල. කියවපු vote කරපු හැමෝටම තැන්ක් යු හලෝ ❤️ ඉක්මනට ම එන්නම් කො ඊළඟ චැපියත් අරං අර කාමවාසු මාත් එක්ක තරහ වෙලා නෙ එයාගෙන් කතාවෙ ඉතුරු හරිය අහගෙන එපැයි නේ ලියන්න. එයාව යාළු කරගන්නකන් චුට්ටක් ඉවසන් ඉන්න හොඳ ද ❤️ ආයෙත් කියනව හැමෝටම තැන්ක් යු ආදරෙයි ❤️
@Dizzy_jiffy congratulations අනෙ කාමවාසූ ඉක්මනට ඕනෙ අනිත් ඒවත් වෙලාවක් ආපූ ගමන් කියවන්නම් හරිද ❤
ළමයි මේ මගේ යාළුවෙක් ලියන්නෙ Psychological වගේ ඒවට කැමති අය කියවල බලන්න ☺️. https://www.wattpad.com/story/388402645?utm_source=android&utm_medium=link&utm_content=story_info&wp_page=story_details_button&wp_uname=Dizzy_jiffy
Thank you vote වලට ❤️
Blind wings කියෙව්වා එක හරි ලස්සන කතාවක් ඒකට මාර ආස හිතුනා ❤️
@Mickey_1_2 ඒක මං එච්චර හිතන්නෙ නැතුව ලිව්ව කතාවක්. තැන්ක් යු ඒ පුංචි කතාවටත් කමෙන්ට් කරාට ❤️
අනෙ කිරිකෝඩූ කියවන්න ගත්තට thank you හොදේ ❤
@Himasara2000 ඒක කියවද්දී මනසට හරි ම සැහැල්ලු යි. මං TikTok එකෙන් දැක්කෙ හලෝ. ඔය විදියටම දිගටම ලියන් යන්න ළමයෝ ❤️
@Dizzy_jiffy අනෙ thank you so much කතා ලියන ඔයාලගෙන් ඔහොම කමෙන්ට් වැටෙනකොට ඇත්තටම සතුටුයි ❤❤
ආරින්ද්‍රම් | රාගයේ වියරුව| Arindram - පරිච්ඡේදය 12 https://www.wattpad.com/1513203979-%E0%B6%86%E0%B6%BB%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B7%8A-
Both you and this user will be prevented from:
Note:
You will still be able to view each other's stories.
Select Reason:
Duration: 2 days
Reason: