DunBT21
Link to CommentCode of ConductWattpad Safety Portal
ඔයාලා හොඳින් ඉන්නවද? ගොඩක් දේවල් වෙනස් වෙලා නේද. මන් කොච්චර අමතක කරන්න හැදුවත් මන් දැන ගත්තා ඒක කරන්න පුළුවන් නෙමේ කරන්න බැරි දෙයක් කියලා. මම අද වට්පෑඩ් එකේ වටයක් දැම්මා ගොඩක් ලස්සන මෙමරීස් රිවයිස් උනා. දුකයි දැන් මේ තැන මාකටින් ප්ලේස් එකක් විතරයි මට නම්. ඒක පැත්තකින් තියලා ෆැන්ඩම් එක ගත්තහම ලග ඉන්න ආමිලා වෙනස් උනහම දැනුනු දුක ලගම ඉන්න වෙන කවුරුත් වෙනස් උනාටවත් මට දැනුනෙ නැහැ. සෝලොලා ටොක්සික් මිනිස්සු එහෙන් තවත් ඩිප්රෙස් කරනවා. ඒ හැමදේම තව මාස හයයි නේ හැමදේම එයාලා ආවහම හරියාවි කියන විස්වාසෙ මත මම මෙච්චර ඉවසන් ඉන්නේ ඇන්ඩ් මම දන්නවා හැමදේම හරියාවි. මට ඔයාලව ගොඩක් මතක් වෙනවා අනේ. පරිස්සමෙන් ඉන්න හරිද මම ආයෙ එන්නම් ♥️
DunBT21
@euphoricvk මටත් ලියන්න හෙන උවමනාවක් තියේ ඒ උනාට එපා වෙලා තියෙන්නේ අපි බලමුකො... ): ( එක යූසනේම් එකක් තියා ගනිව්.........
•
Reply
strwberyiie
@DunBT21 හලෝ හලෝ. මටත් අනේ, හෙනම පාලු ෆීලින් එකක් එන්නේ මෙතන දකිද්දි.. හොඳින් ඉන්නෝ නේද ? කතාවක් ලියමුකෝ :)
•
Reply
strwberyiie
ඔය ඇවිත් තියෙන්නේ :)
Promise_Kamiliya
අඩේ ඇවිල්ලා ඇවිල්ලා මිස් ඌරූස් ඇවිල්ලා (^o^)
Loveboiah
Thank you dear for following up my acc... I will gonna post a taekook FF too ... Stay updated... And I hope you enjoying my stories.... ❤️ You are precious dear ❣️ remember that ❤️ - it's Mommy
DunBT21
ඔයාලා හොඳින් ඉන්නවද? ගොඩක් දේවල් වෙනස් වෙලා නේද. මන් කොච්චර අමතක කරන්න හැදුවත් මන් දැන ගත්තා ඒක කරන්න පුළුවන් නෙමේ කරන්න බැරි දෙයක් කියලා. මම අද වට්පෑඩ් එකේ වටයක් දැම්මා ගොඩක් ලස්සන මෙමරීස් රිවයිස් උනා. දුකයි දැන් මේ තැන මාකටින් ප්ලේස් එකක් විතරයි මට නම්. ඒක පැත්තකින් තියලා ෆැන්ඩම් එක ගත්තහම ලග ඉන්න ආමිලා වෙනස් උනහම දැනුනු දුක ලගම ඉන්න වෙන කවුරුත් වෙනස් උනාටවත් මට දැනුනෙ නැහැ. සෝලොලා ටොක්සික් මිනිස්සු එහෙන් තවත් ඩිප්රෙස් කරනවා. ඒ හැමදේම තව මාස හයයි නේ හැමදේම එයාලා ආවහම හරියාවි කියන විස්වාසෙ මත මම මෙච්චර ඉවසන් ඉන්නේ ඇන්ඩ් මම දන්නවා හැමදේම හරියාවි. මට ඔයාලව ගොඩක් මතක් වෙනවා අනේ. පරිස්සමෙන් ඉන්න හරිද මම ආයෙ එන්නම් ♥️
DunBT21
@euphoricvk මටත් ලියන්න හෙන උවමනාවක් තියේ ඒ උනාට එපා වෙලා තියෙන්නේ අපි බලමුකො... ): ( එක යූසනේම් එකක් තියා ගනිව්.........
•
Reply
strwberyiie
@DunBT21 හලෝ හලෝ. මටත් අනේ, හෙනම පාලු ෆීලින් එකක් එන්නේ මෙතන දකිද්දි.. හොඳින් ඉන්නෝ නේද ? කතාවක් ලියමුකෝ :)
•
Reply
EmPyReAn_888
ආ පැටියෝ... කොහොමද !
spinXO16
යුම්නි යුම්නි !! මට උම්මා එකක් එවන්න...
DunBT21
TAEKOOK FF TOP KOOK Mermaid fanfiction Cute Fluffy Romantic Support Her ♥️ https://www.wattpad.com/story/341559252
DunBT21
හායි හුග කාලකින්. ඔයාලා හොදින් ඇති කියලා හිතනවා. මම ඇත්තටම ආවෙ මේ වෙන දේවල් කතා නොකර ඉන්න බැරි කමට. මේ වෙන දේවල් නිසා කට්ටිය හැසිරෙන විදිය දැකලා ටූ මච් ඩිසපොයින්ටඩ් මම. බැන්ටැන්ලා මිලිටරි ගියපු දවසෙ ඉඳන් මේ වෙනකන් වෙච්ච දේවල් අනුව ආමිලා වේසෙන් ඉන්නේ ගොඩක් සෝලොලා ටොක්සික් සිපර් අම්මන්ඩිලා කියන එක නම් මන් හොදට අදුර ගත්තා මම. ගොඩක් අය අනේ මන් දන්නේ නෑ හරි මෝඩයි. අවබෝධයක් නෑ ගොඩක් දේවල් ගැන මේවා සේරම බිස්නස්. කියලා දැනගෙන අපි කම්පැනි එකට බැන්නත් ඒකෙ කෙලින්ම බ්ලේම් එක යන්නෙ ආටිස්ට මිසක් කම්පැනි එකට නෙමේ. ඒ මිනිස්සු හැම පැත්තෙනුත් තැලිලා කම්පැනි එකෙනුත් තැලිලා තැලිලා තමන්ට අන්තිමට ඉතුරු වෙලා ඉන්න ෆෑන්ස්ලගෙනුත් සපෝර්ට් එකක් නැහැයි කියලා දැනුනහම කෙලින්ම ඒ ආටිස්ට් මෙන්ටැලි ඩවුන් යනවා. අනික බැන්ටැන් ගොන්නු නෙමෙනෙ එයාලා contract එක රිවීව් කලේ හේතුවක් ඇතිව. අනික ඔය කම්පැනි වල ඉන්නෙත් මොලකාරයො බලය තියෙන මිනිස්සු. කම්පැනි කාරයොත් ඉන්නෙ කොරියාවට ඕන විදියට. බැන්ටැන් ඔච්චර ලොකුයි නම් අඩෝ තොට පුලුවන් නම් මට කොච්චර පුළුවන්ද කියලා මිලිටරි නොගිහින් ඉන්න තිබ්බා නේ. එහෙම කරේ නැහැනේ. ඔය සෝලෝ අයටයි කාලෙන් කාලෙට එන ප්‍රශ්න නිසා සෝලො වෙන්න හිතෙන අයටයි මම මේ කියන්නේ ඔයාලා කැමති තිරණයක් ගන්න ඒක ප්‍රශ්නයක් නෙමේ ඒක ඔයාලයි කැමැත්ත නෙ හැබැයි ඔයලා අනිත් අයිඩල්ලට හේට් කරලා ඔය කරන වැඩෙන් වෙන්නෙ තමන් බොක්කෙන්ම සපෝර්ට් කරනවා කියන අයිඩල්ව තමන් විසින්ම පහලට ඇදලා දාන එක. ඒක නිසා එකපාර ඉමෝෂනල් වෙලා හිතුමතේට මෝඩ තීරණ වලට යන්න එපා ලමයි පොඩ්ඩක් ඔය ඔලු ගෙඩිය යූස් කරලා හොදට ඇස් කන් ඇරලා බලලා තේරුම් අරගන්න බලන්න. මම මේක කීවේ දැන් ලංකාවෙත් සෝලොලා ටොක්සික් සෙට් එකක් හැදීගෙන එනවා දැක්ක නිසා. අපි ෆෑන්ස්ලා විදියට කරන්න ඕන දේවල් කරලා එයාලා එයාලා ගන්න ඩිසිෂන් , ආට් වලට විතරක් සපෝට් කරලා හිටියම හොදටෝම ප්‍රමාණවත්. ඉතුරු දේවල් එයාලා බලා ගනීවි. ජස්ට් ප්ලීස් ONLY TRUST BTS !! JUST ONLY THEM. ♥️
DunBT21
@Blueberrymimie මන් දන්නවා ඒයී. අපිට කාගෙවත් මත වෙනස් කරන්න බෑ නේ අනික තමන්ගෙ මතේ හරි අනිත් අයත් ඒ මතේම ඉන්න අයව කොහොමත් වෙනස් කරන්න බෑ අපිට. කැමති අය ඕන විදියකට හිතා ගනීවි ඉතින් (:
•
Reply
strwberyiie
Wink Wink :)