Ehansi

ලැබුවා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද ඔබ ඇතුලු පවුලේ සැමට නව බලාපොරොත්තු මල්ඵල ගැන්වෙන සාමය සතුට සැනසීම සපිරි නිරෝගිමත් මෙන්ම ප්‍රීතිමත්  සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා!!!..☀️

vish_bhagya

@Ehansi එසේම වේවා..!!❤️
Reply

madhu441

@Ehansi එසේම වේවා ❤️
Reply

Dine5696

@Ehansi එසේම වේවා !!!!❤️❤️❤️
Reply

irudinikandanaarachc

Oyage katha tika aphu denna idea ekak nadda... ewa okkoma masterpieces... soo damn love with them... ❤❤❤ wattpad eke mulinma kiyawapu sinhala kata atare tami oyage kata tibbe... tama amataka karanna ba red rose eka nm... puduma asawakin kiyewwe... Hollywood movie ekak balnwa wage... ea taram marama lassani... aneeee aphu ennakooooo... miss your stories sooo damn much ❤❤❤

Urenii

අනේ අක්කගේ කතා ටික අයින් කරාද? මට ඇඩෙනවා අක්කි. මන් ඔයාගෙ කතා ආයි ආයි කියවනවා. පුදුම ආසාවක් තියෙන්නේ ඒවට. අනේ ඇයි අක්කි 

Urenii

@Shenuu13 අනේ ඒකනේ. මන් පිස්සු වැටිලා හිටියා  ඒ කතා ටිකට . ඩිලිට් කරලා කියලා දැක්කම ඇඩෙන්න ආවා 
Reply