_Mimi_SnoWy_

ආදරේ නේද මට?

Hazy_Izel

@Eli_Zaa_ mn bln inneeee *evil smile
Reply

Fei_Fei33

@_Mimi_SnoWy_ warem yakooo gahaganna warem yakoo
Reply

_Mimi_SnoWy_

@Fei_Fei33  payin gahaganna enna pei peiyooo payin payin
Reply

Eli_Zaa_

ඔයාලට මගෙ පොත් ගැන මොනාහරි කියනන් තියෙනවා නම්, ඒ ගැන කියන්න මොකක්දෝ වගේ නම් මේ ලින්ක් එකෙන් ගිහින් කියන්නෝනේ හරිද ! අඩුපාඩු මොනාහරි දැක්කොත් මට කියන්න...
          වෙන කියන්න දෙයක් තියෙනවා නම් කියන්න...
          
          එතකොට ඔයා කවුද නොදැන මට පුලුවන් ඔයාගෙ අදහස දැනගන්න 
          
          https://secret.viralsachxd.com/9439803e8
          
          Ps: 
          His personal Art හෙට දෙනවෝ ❤️

Eli_Zaa_

His personal Art Readersලා ඉන්නවද ?!
          සමාවෙන්න මේ semester end එකක් නිසා ලියන්න තරම් නිදහස් මනසක් නැහැ...His personal Art ලියන්න මට සාමාන්‍යෙන් ටිකක් වෙලාව යනවා වැඩී...ඉතින් දවස් දහයක් විතර කතාව නොදී හිටියාට සමාවෙන්න....
          
          අද රෑට එන්නම්...දැන් ලියන ගමන්…ප්ලේලිස්ට් දෙකක් තියෙනවා යූටියුබ් , ස්පොටිෆයි...මම ඒ දෙකත් දාන්නම් හරිත..සමාව දෙන්න ඒක නිසා !!! 
          
          කතාව කියවන අයට ආදරෙයි......❤️