Gaveen_95
Hey Author! Are you on instagram?
Erasha369
@Gaveen_95 Okay... I'll send it to you.But for privacy reasons, I'll remove it quickly. Ok? Lol.
•
Reply
@Erasha369
4
Works
0
Reading Lists
168
Followers
අවසාන කොටස ගෙනාවා! සිදුවූ ප්‍රමාද දෝශයට සමාවෙන්න.❤️ https://www.wattpad.com/story/376822963
Hey Author! Are you on instagram?
@Gaveen_95 Okay... I'll send it to you.But for privacy reasons, I'll remove it quickly. Ok? Lol.
අවසාන කොටස ගෙනාවා! සිදුවූ ප්‍රමාද දෝශයට සමාවෙන්න.❤️ https://www.wattpad.com/story/376822963
සහෝදරවරුනී...!! පොඩ්ඩක් සමාවෙන්න ඕන, පොරොන්දු වුන විදියට අද දවසේ ඔයාලාට 'හීලීයෝස්' අරන් එන්න බැරි වෙන එක ගැන.. ඇත්තටම කිව්වොත් එකදිගටම පැය 18 ක් Night Shift එකක් ඉන්න වුන නිසා, අද මුලු දවසෙම මේ ඕතරිය ගෙම්බෙක් පොළවේ ගැහුවා වගේ ඇද උඩ...! ඉතින්... පොඩි rest එකක් ගත්ත නිසා කතාව edit කරන්න වුනේ නැහැ ඇත්තටම. ඒ නිසා තරහ වෙන්න එපා, මං හෙට ඔයාලාට කතාව දෙන්නම් හරිද...? ❤️ ආහ් ඒ වගේම තව දෙයක්..! 'වහ්නි අද්වාරා' එකේ ඊයේ update එකේ notification එක ගොඩාක් අයට ඇවිත් නෑ කියලා ආරංචියක් ආවා. සහෝදරවරුනී...! එය හුඳෙක් මා විසින් ඇති කරන ලද අර්බුදයක් නොව, ඒක ඇවිල්ලා ජාත්‍යන්තරය මට්ටමේ වට්ටි ගැටලුවක්. (o_O) හා නැද්ද...
ඕතරියේ.... අද හීලීයෝස් දෙන්නේ නැද්දෝ...?
35 ගෙනාවෝ...❤️ https://www.wattpad.com/story/368265004
❤️Yoooh සහෝදරවරුනී...!! හුඟ කාලෙකින් නේද...? (අහම්... ඇත්තටම කිව්වොත් updates අරන් නෙවෙයි මං ආවේ ඔන්න.) අද මං ආවේ ඔයාලාට පුංචි කොල්ලෙක්ගේ (@_Gimhana) ලස්සන කතාවක් recommend කරලා යන්න. ඇත්තටම.... සාහිත්‍යය ඇතුලේ ශෘංගාර රසය හොයන අයට කියවන්න හොද ලස්සනම ලස්සන straight Novel එකක් මේක.. කැමති අය කියවලා බලන්නකෝ එහෙනම්. https://www.wattpad.com/story/378644810
Author පොඩි request එකක් තියනවා කරන්න. ලංකාවේ University එකක් base කර ගතපු Straight plot එකක් ලියන්නකෝ. You know what i mean? Gl වුනත් කමක් නෑ.
@Erasha369 ඔව් හැබැයි. අභ්‍යන්තර ශිෂ්‍යයෙක් විදියට විශ්වවිද්‍යාලයක උප සංස්කෘතිය රැක ගන්න ඕන තමයි. ඒ නිසා මටත් හිතෙනවා ඒ දේවල් සංස්කරණය කරන එක හොදයි කියලා. මොනවා වුනත් ඔයා සුපිරියක් දෙයි කියලා බලාපොරොත්තු වෙනවා.ඉක්මනටම ආයේ එන්න එහෙනම් updates අරගෙන.❤️
❤️ඔන්න මාත් ආවා පොඩි සද්දයක් දාලා යන්න. Aaaaaaaaaaaaahhh නංගියාහ්!!!!!!!!!!!!
@Erasha369 ජෙයියනේ ජෙයියනේ!! මෙන්න අපේ නපුරු ඕතරී මට ආදරෙයිලු..! සතුටට mini heart attack එකකුත් ආවා ඒයි.❤️:-B
ආ පැටියෝ........ කවද්ද ආයේ මේ පැත්තට එන්නේ? :'(
Both you and this user will be prevented from:
Note:
You will still be able to view each other's stories.
Select Reason:
Duration: 2 days
Reason: