MADSKYY

මං දැනුයි ඔයාගේ කමෙන්ටුව දැක්කේ සුදෝ..
          මං එතන නොකියා ඉන්නන් කියල හිතුව නිසා මෙතන ආවේ.
          මට තියෙන්නේ Engineering degree එකක් ❤❤
          
          කිස්සෙක කියවනවටයි කමෙන්ට් කරනවටයි ඉස්කෝතුයි සුදෝ!!!!!

MADSKYY

@MADSKYY Gov uni එකකට ගියේ සුදා. හොඳට මහන්සි වෙලා උපරීමෙන් වැඩ කරන්න. අනිවා ඔයාටත් පුලුවන්. ❤️ 
            කිස්සෙකට දෙන ආතරේට ආතරෙයී ඒයි... ❤️❤️
Reply

Esh_Kaushi

@MADSKYY අහ් ඒමද අක්කේ එතකොට gov campus d private ekakin d degree eka ගන්නෝනේ ඒ වගේ ඔෆිස් එකකට යන්න මට හරි ආස හිතුණා අක්කගෙ ඔෆිස් එකේ විස්තර ඇහුවාම.කෝම වුනත් ඔයා හෙන බුලට් එකක් අනේ සතුටුයි..❤️❤️✨ කිස්සෙක නොකියවා නින්ද යන්නෑ අනේ හී හී :)
Reply

Parkviduu

Thank u so much mw flw krt ❤️✨

Parkviduu

මරු ❤️
Reply

Esh_Kaushi

@Parkviduu ඔව්නේ  ❤️
Reply

Parkviduu

ඔව්ව්ව්...ඔයැයිගෙත් chimmyaneee :D❤️
Reply

sassybeast94

පුංචි ලිලැක් මල ,,
          
          දැන් මේ කතා අස්සේ දග කරන්නේ මගේ සමනල් පැංචි exam වැඩ එහෙම ඉවර කරලද මැණික? මගේ කෙල්ල සනීපෙන් ඉන්නවා නේද පැටියෝ... මේ සීත කාලේ ලෙඩ නොවී පරිස්සමින් සතුටින් හිනාවෙලා ඉන්න මැණික. අක්කි ආදරෙයි ඔයාට ටිකක් නෙමෙයි ගොඩාක් ❤️

Esh_Kaushi

@sassybeast94 ඔය වචනම ඇති සුදු අක්කේ හරි ආදරෙයී මන් ❤️❤️
Reply

sassybeast94

පුංචි කැලෑ රෝස මල....
            
            මගේ කෙල්ල සනීපෙන් නේද? අක්කිටත් ඔයා මගේ වගේම තමා. ඒ තරම්ම ආදරෙයි... මගේ පුංචිම කැලෑ රෝස මල. ලස්සනට පිපිලා ඉන්න මැණික ❤️❤️❤️
Reply

Esh_Kaushi

@sassybeast94 පුංචි ලිලැක් මලට ආදරේ කරන ඉර පැංචි අක්කේ ,
            
            අනේ රත්තරනේඑ මන් 2026 al ලියන්නේ ලමයෝ තාම 17 යි හිහි..හැබැයි කමක් නෑ අනේ මන් නම් සනීපෙන් ඉන්නවා..සීතලයි නම් තමා ඔයා හෙන සෝයී අක්කෙක් අනේ මන් හෙන ආදරෙයී.නිකම් මගේම අක්කෙක් කියලා හිතෙන්නේ තැන්කියු මගෙ ගැන හොයනවට සුදුඅක්කේ...ආදරෙයී ආදරෙයි ආදරෙයී ❤️❤️❤️❤️
Reply

jeonshoki

හායි ලස්සන ළමයෝ කොහොමද ඉතින් ❤

Esh_Kaushi

හෙ හෙ මාත් al ❤️❤️ 
Reply

Esh_Kaushi

@jeonshoki ඔයා ඉස්කොලේ යනෝදා ඊට වඩ ලොකුයිදෝ
Reply

Nikkyjeon

හෙම්ලෝ ❤❤❤

Esh_Kaushi

@Nikkyjeon අලෙ අලෙ මන් මේ ද්වස් ව්ල රාධේ කියෝනවනේ ඒකයි මැසේජ් එකක්ව්ට්ත් දාන්න බැරි වුනේ හොදින් ඉන්නවනේ අක්කා ❤️❤️
Reply