sia_aa000

අක්කා සබරගමුව කැම්පස් එකේ ද? 

sia_aa000

@Estela_Nomi ආහ් හරි thanks අක්කේ, අපි සමනල වැව ඩෑම් එක නම් බැලුව ඒ හරියේ views නම් හරිම ලස්සනයි ආයේ එද්දී කියන්නම්
Reply

Estela_Nomi

@sia_aa000 ඇවිදින්න තැන්නම් එමටයි නන්ගා. එතන කැම්පස් එක බලන්නත් එන්න පුළුවන් එතන ගේට් එකෙන් ඇහුවොත් ඇතුලේ හරි ලස්සනයි. ආයේ නන්පේරියල් නග්‍රැක් බංගලාව මේ ඔක්කොම තියෙනවා අඩි 5000ක් උඩින් තියෙන තේ වත්තක්. මාරම ලස්සනයි ආයේ එතන යද්දී සෑහෙන්න දියඇලි පහු කරන් යන්නේ. හිරිකට්ටේ මුලට. ඔයාලට හිරිකටු ඔය නාන්නත් පුළුවන්. ටිකක් එහා ආයේ වෙන්න සමනල වැව ඩෑම් එකත් තියෙනවා. කලුපහන තියෙනවා ගොඩාක් දියඇලි ඒ පැත්තට සෙට් වෙනවා. සුන්දර බෙලිහුල් ඔය එෆ්බී පේජ් එකේ ඒම තියෙනවා ඒ තැන් ගැන තව ටිකක් එහාට යද්දී යකාගේ පඩිපෙල ඔය ඔක්කොම බලන්න පුළුවන්. ආයේ පාරක් එද්දී මැසේජ් එකක් දාන්න. 
Reply

sia_aa000

@Estela_Nomi oh අපි මේ ළඟදි ඒ පැත්තට ඇවිත් ගියා ඒත් ගොඩක් තැන්වලට යන්න නම් බැරිවුනා. අක්කට කියන්න පුළුවන්ද ඒ පැත්තේ ඇවිදින්න හොද තැන් කිහිපයක් ඔය පැත්තට ආයේ ඇවිත් යන්න ආස හිතුනා 
Reply

Lee__mash__

happy birthday මල් කුමාරි
          
          මගේ ලගින් ඉන්න හැම දවසකටම ඔයාට ස්තුතියි.
          
          ඔයා ලස්සන මලක් මං ළග පිපිලා තියෙන ඒත් මට නිතරම ඔයාව මග ඇරෙනවා ඒකට සමාවෙන්න.
          
          කවදා හ‍රි සතුටු හිතෙන පිට්ටු බම්බුවක් අරගෙන සල්ලි කොළ ගොඩකුත් හොයාගෙන අපි දෙන්නම යමු ගූසු වලට.
          
          මං ඔයාට ආදරෙයි මල් කුමාරි
          සතුටින් ඉන්න
          
          
          මං ඔයාගේ බූරු පැටියා.
          
          "මෙතන රෝස පාට හදවතකුයි මල් මිටකුයි තියෙනවා"
          
          
          
          
           
          
          

Estela_Nomi

❤️❤️ 
Reply

Estela_Nomi

ආදරෙයි දවසක අපි යන් ගුසු වලට ❤️
Reply

Estela_Nomi

@Lee__mash__ අනේ මගේ බූරු පැටියෝ තැන්කිව් ❤️
Reply

girl_chim

aaaahh mal cumariiiiiiiiiiiiiii (¬‿¬)

girl_chim

5 iwarayi ne..? ethakot athal eke inna puluwan ne (¬‿¬)
Reply

Estela_Nomi

@girl_chim exam affa twm :-(
Reply

girl_chim

(. ❛ ᴗ ❛.) 
            
            කෝමත ඉටිම්
Reply

callista_taeyeon

nomiiiii…….. kooomada oyaata?

callista_taeyeon

@Estela_Nomi haleee…..eematha… apita udee 8.30 thibbee…… good luck suduuu :) hondata liyanna….
Reply

Estela_Nomi

@callista_taeyeon ada exam bbh :-( dn ynn hdnne.
Reply

callista_taeyeon

nomii babuu..oyayi innaway?

callista_taeyeon

@Estela_Nomi samee hereeee…. huwaaaaaa… fail weitha kiyalath bayayi….
Reply

Estela_Nomi

@callista_taeyeon <3 ඒලේවල් සුනාමියේ ගිලි ගිලී උන්නේ.දැන් බබා මේ පැත්තට පියෑබුවේ :-(
Reply

callista_taeyeon

@Estela_Nomi dakke namthi nisa koo baluwee…. heeeeee
Reply