Welcome to my profile
•~•
වෙල්කම් කියල සාදරෙන් පිලි ගත්ත එකේ මන් ගැනත් පොඩ්ඩක් intro එකක් දෙන්නම්කො,
K pop පිස්සියෙක් වගේම Anime වලට ඇබ්බැහි වෙච්ච ආතල් එකේ ඉන්න පිස්සු චරිතක් තාමා මම ,😜Bts Army කෙනෙක් වගේම V නොහොත් winterbear කියන පුද්ගලයා තමා මගේ සදාදරනීය Bias ❤️සෑම විටම දුරකතනයේ ඇලී සිටින අතර මේ දින වල පොත පතට හිත යොමු කරල තින්නෙ,මම වෙලාවක් හම්බෙන හැම වෙලාවකම story updates දෙන්නම් ,🙂උපතින්ම සිරිලාන්කිකයෙකු වන අතර හදවතින්ම කොරියානුවෙකි 🇱🇰🇰🇷 intro එක කියවන්න උනන්දුවක් දැක්වූවා සේම follow කරන්නත් අමතක කරන්න එපා හරිතේ❤️🙂සස්සන stories ලියලා uptade කරන්නම් 💗ලව්වූ ගායිස්
- JoinedNovember 24, 2022
Sign up to join the largest storytelling community
or
Fairytike
May 16, 2024 10:20AM
ඔන්න කට්ටිය් ඔයාලා ආසාවෙන් බලන් හිටපු stoey එක bunnykook authory ආයෙ publish කරලා,කට්ටියම ගිහිම් බලන්නෝ...https://www.wattpad.com/story/360330282View all Conversations