_Choco_Kush_

අහ් පැටියො thanko මාව බලන්න ආවට.... කොහොමද ඉතින්

_Choco_Kush_

@Feilyy_zz මාත් හොඳින් සතුටුයි ඔයාව දැන් ගන්න ලැබුන එක 
Reply

Feilyy_zz

@_Choco_Kush_ hee hee mn hodin innw 
                                              Oyt khomd ptto ❤️? 
Reply

yeon_peoni

Oy kiyd birth year ek lmyo ❤️

Feilyy_zz

@yeon_peoni  he he akka bbek nehhh ... hyy hlow ❤️
Reply

yeon_peoni

@yeon_peoni hi nngi bba ❤️...mn 04
Reply

sassybeast94

පුංචි දිය රෝස පොහොට්ටුවක් මාව බලන්න ඇවිත් තිබ්බා උදේ...සමාවෙන්න මැණික දැන් මම ඔයාව දැක්කේ. ස්තූතියි මාව බලන්න ආවට පැටියෝ..අපි අදුර ගමු ❤️✨

Feilyy_zz

@sassybeast94  ඔව්ව් තේරුනා සුදු අක්කේ ❤️❤️ 
Reply

sassybeast94

@Feilyy_zz  ඔයා ඔයාව දරාගන්න තරම දන්නේ ඔයානේ මැණික. මොන දේ වුණත් අද මේ මොහොත වෙනකම් ඔයාව දරාගත්ත නිසා මගේ මැණික මුලින්ම ඔයාට ආදරෙයි කියන්න. කණ්නාඩියෙන් පේන ඔයාට ආදරෙව් වෙන්න. ඒක ආත්මාර්ථය නෙමෙයි මගේ නංගි. තේරුණා නේද මගේ දිය රෝස මලට.. ✨❤️✨
Reply

Feilyy_zz

@sassybeast94  අනේ කොහොමද අප්පා මෙහෙම හිත හැදෙන්න කතා කරන්නේ ❤️ ඇත්තටම ගොඩාක් පින් මෙහෙම කතා කරලා වචනෙකින් හරි හිත හැදුවට හැමෝටම කරන්න බැරි හොද හිතක් තියෙන මනුස්සයෙක්ට විතරමයි ඒක කරන්න පුලුවන් ඉතින් අක්කත් ඒ වගේ හොද ලේසියෙන් හොයාගන්න බැරි මනුස්සයෙක් ආදරෙයි ❤️❤️❤️❤️❤️
Reply