Finnegan_Fox

කාල වේලාව නොමැතිකම නිසා අකමැත්තෙන් වුවත් පොත් ලිවීම නවතා දමා ඇත.අප්‍රේල් මසට පෙර පොත් ලිවීම නැවත ආරම්භ කිරීමට කැමැත්තෙමි!

kimtaeha9515

@Finnegan_Fox hari akke kathave ithuru tika kiyavanna godak asaven balan inne ️
Reply

Finnegan_Fox

කාල වේලාව නොමැතිකම නිසා අකමැත්තෙන් වුවත් පොත් ලිවීම නවතා දමා ඇත.අප්‍රේල් මසට පෙර පොත් ලිවීම නැවත ආරම්භ කිරීමට කැමැත්තෙමි!

kimtaeha9515

@Finnegan_Fox hari akke kathave ithuru tika kiyavanna godak asaven balan inne ️
Reply

Finnegan_Fox

පොත් දෙන එක මාසෙක කාලෙකට නවත්වන්න සිද්ද වෙනවා කාර්යබහුල නිසා.අනේ මටත් දුකයි ඒ ගැන.ඒත් වෙලාවක් නැති තරං.මාස කීපෙකින් JOD නැවත සංස්කරණය දෙන්න උත්සාහා කරන්න.මාව අමතක කරන්න එපා යාලුවනේ!
          
          -නරි කතු-

kimtaeha9515

@Finnegan_Fox api balagena innava 
Reply

Finnegan_Fox

මට පොත් දෙන්න ⁣කාලවෙලාවක් නෑ දරුවනේ.අනේ සමාවෙන්න.නිදහස් වුන ගමන් අප්ඩේට් කරන්නම්. 
          
          
          නරි කතු..

Finnegan_Fox

" මොන මගුලක්ද ඕයි තමුසෙ කර කර හිටියෙ!? " 
          
          ලාවට නලලට වැටුනු තෙමුන හිසකේ අත් වලින් පිහදන ගමන් ඉන්න ජන්කුක්ගෙ කටින් පිටවෙන්නෙ ඝෝරණාඩුවක්.ඒ තේහ්‍යුං අද කරපු කියපු,දැනට ජන්කුක් දන්න දේවල් නිසා එලියට පිටවුන ප්‍රශ්නයක් එක්කම කියවුන අවලාදයක්.කාමරයෙ දොරේ ඇරුන කොටස වහගන්න වගේ ඉන්න තේහ්‍යුං නිසා ජන්කුක් කාමරයට එබෙන්න ඔලුව උවමනාවෙන්ම නවද්දි තේහ්‍යුං කරේ තවත් දොරට හොඳින් හේත්තු වුන එක.ඒක ජන්කුක්ගෙ ඇහිබැමි සැකයෙක් වකුටු වෙන්න හේතුවක්.
          
          
          
          I just published "73 - The nightmare Come to Live | හීනෙක රහ" of my story "Just One Day - Book 01 || JJK ". https://www.wattpad.com/1499457596?utm_source=android&utm_medium=profile&utm_content=share_published&wp_page=create_on_publish&wp_uname=Finnegan_Fox

Finnegan_Fox

" ඔයා මො-කක්ද ම-ට කරේ? "
          
          බාගෙට ඇරපු දොර පුංචි හිඩැසක් විතරක් හිටින විදිහෙන් වැහෙන ගානට තල්ලු කරපු තේහ්‍යුං කෙල්ලගෙ පැත්තට හැරෙන්නෙ ඒ ප්‍රශ්නෙත් එක්ක.ඒ අතරෙ දොර ලඟින් මෑත් වුන සැවානා කලින් තේහ්‍යුං හේත්තු වුන වයින් බෝතලයත් වීදුරු දෙකත් තිබුණ මේසය ලඟට අඩි තියලා තිබුණා.
          
          “ ඔයා…ඔයා මොකක්ද මට ක..රන්නෙ?සැවානා?මට උත්තරයක් ඕනා.. “
          
          
          
          I just published "72 - Beautiful mess Tonight | සරාගී වරුවක්" of my story "Just One Day - Book 01 || JJK ". https://www.wattpad.com/1498175447?utm_source=android&utm_medium=profile&utm_content=share_published&wp_page=create_on_publish&wp_uname=Finnegan_Fox

Finnegan_Fox

@YOU_I_97 පව් අනේ අසරනයා
Reply

YOU_I_97

@Finnegan_Fox අපිනං මොකුත් කරේ නෑ තේහ්‍යුං 
Reply

Finnegan_Fox

නරි යාලුවනේ! ඉතිං ඔයාලට කොහොමද?අප්ඩේට් දෙන්න බැරිවුනේ මං කාර්යබහුලයි..හෙට හවස JOD UPDATE තියෙයි.ගොඩක් ස්තූතියි මගෙ පොත් කියවන ඔයාලට..❤️ අප්‍රේල් මාසෙට කලින් JOD නැවත සංස්කරණය සම්පූර්ණයෙන් ඉවරයක් කරන්න අදහස් කරගෙන ඉන්නවා.ඉන්පස්සෙ අලුත් පොතක් ගැන බලමුකො අපි.

Finnegan_Fox

කොහේදෝ ඈත නගරෙකින්,ජන්කුක් පය නොතියපු නගරෙකින් ආපු ජිමින් අම්මගෙ පොතේ අකුරු අස්සෙ හැංගිලා හිටපු පුංචි කොල්ලා වුන හැටි තේරුණාම,ඒ පවුල් අතරෙ තිබුණ ලෙංගතු කම මතක් වුනාම,ඒ දේවල් කැඩිලා විසිරුණු හැටි අම්මා අකුරක් නෑර ලියලා තිබුණ හැටි මතකෙට ආවම ජන්කුක්ට දැනුනා පුංචි කාලයෙ ඉඳන් එකට ලඟ රැඳෙන්න තිබුණ සහෝදරයගෙ අඩුව මේ මොහොතෙ.ඒ වගේම ඒ අඩුව එක දවසක,එක සුහඳ කතාබහකදි පිරෙන විදිහ හරි අපූරුයි ජන්කුක්!ඒක හරි ලෙංගතුයි!ආදරණීයයි..
          
          
          I just published "71 - Heart to heart Talk | බෝගන්විලා රෑන යට" of my story "Just One Day - Book 01 || JJK ". https://www.wattpad.com/1491683549?utm_source=android&utm_medium=profile&utm_content=share_published&wp_page=create_on_publish&wp_uname=Finnegan_Fox