Flixfeiii

මකුලු දැල් බැදෙන්න කලින්....
          	 සෑහෙන කාලෙකට පස්සෙ ක්ෂේම Chapter 03 ගෙනාවා ...
          	
          	
          	https://www.wattpad.com/1501269929-the-oasis-ongoing-03

jsanjee_18

අක්කියේ.. ඔයා කොයි අනේ..?
          Exam ඉවර නෑ ද තාම..?
          ක්ෂේම දෙන්නේ නැතෙයි..? 
          ම්හුක් ළමයට දැන් පතොක් කොල්ලව බලන්ට හදිස්සියක් ඇවිල්ලනේ.. •_•

jsanjee_18

@Flixfeiii අයියෝ මෙන්න මෙහෙ එන්න අක්කියේ නැත්තන් මාත් එනවා අභ්‍යාවකාශේට හර්තේ.. 
            
            ඒකනේ නේද.. එතකන් පාඩම් කරන්නකෝ තව ටිකක්.. 
            රෑ වෙලා කියවන්නම් හා ද 
Reply

Flixfeiii

@jsanjee_18 මිහුක්ක්ක්ක්,,  මන් මේ දවස් වල අභ්‍යවකාශේ පාවි පාවි ඉන්නෙ 
            
            එක්සෑම් ඉවර නෑ අනේ ..දෙසැම්බර් 30 වෙනකන් ඉන්න එපැයි අනික් එක ලියන්න ˙◠˙
            ක්ෂේම 03 දැම්මා ඕන් ❤️‍❤️
Reply

sassybeast94

මගේ ආදරණීයම මෙරූන් පාට ක්‍රිසන්තිමම් මල...
          
          සනීපෙන් ඉන්නවා නේද? ❤️

Flixfeiii

@sassybeast94 දෙවියනේ...සුදාක්කිට  මාව මතක් වෙලා .. මන් හොදින් ඉන්නව අනේ ❤️
            
            මන් ක්‍රිසන්තිමම් නම් අක්කා කහ පාට ඩැන්ඩලියන් මලක් ..
            මේ දවස් වල  අක්කා  මොකද කරන්නෙ  ඉතිම් ?? හොදින් ඉන්නවා නේද ??
Reply

Flixfeiii

If someone hurt you so much ... I'll tell you something  :/
           
          Just forgive them but you should never forget that.
          Forgiveness isn't weakness. 
          It's freeing ourselves from anger and pain . 
          letting them go not because they deserve it, because we  deserve peace.
          We never forget not out of revenge but to learn ..to grow..to protect..
          
          Forgiving doesn't mean we are okay with what happened. It means  stop letting it control us and moving forward lighter but wiser.
          Because forgetting  would be discarding  the lessons learned in fire.
          
          Scars are  our reminders. 
          Proof of battles we fought, lessons we learned and the strength we have gained.
          They are part of us now  and they make us unbreakable .
          
          If you agree with my words ...., congratulations !! you are growing day by day.
          
           If you're in such painful condition The best thing to do is ,
          
          Getting prettier in inside  and be  smarter and doing better than before ,and becoming the highest version of yourself. 
          Battle between :  past you Vs present you 
          
          Don't waste your  time. 
          Exercise, learn new skills,  study, and study that's it. 
          
          Then.       Finally.      Success  ❤️

Senithi17

@Flixfeiii වාව්ව්!!!❤️❤️
Reply

jsanjee_18

@Flixfeiii Just forgive them but you should never forget that.. 100% agree ❤️
Reply

Senithi17

ඔයාට කොහොමද ඒයි.... මොකද උනේ ඔයාට!! ඔයාට කතා කරන්න ඕනේනම් එන්න හොදද!!

Senithi17

@Flixfeiii ආදරෙයි හොදේ මගේ සූටියෝ!!❤️❤️
Reply

Flixfeiii

@Senithi17 හනේ  ❤ ....
            ආවා ආවා ..සුන්දරී යළී  ආවෝ
Reply

fhjjfk

Akki හෝදින් ඉන්නව දෝ☺❤

fhjjfk

@Flixfeiii  hm ow  මම නම් හදින් ☺❤
Reply

Flixfeiii

@fhjjfk හනේ සෝස මලට මාව මතක් වෙලානේ....ʕ⁠っ⁠•⁠ᴥ⁠•⁠ʔ⁠っ❤️
            මන් ඉතිම් ඉන්නවා අනේ  :)
            ඔයාට කොහොමද ....හොදින් ඉන්නවා නේද ??
Reply

jsanjee_18

ඇයි අක්කියේ චැපිය දාලා ආයෙම අයින් කරේ..?

jsanjee_18

@Flixfeiii ම්හුක් ඔය දාලා තියෙන්නේ.. ළමයා ඇවිත් කියවන්නම්කො..
            
            පොදු පරීස්සනේ හොදට ලියන්ට..
            
            ගුණ බුස ❤️
Reply

Flixfeiii

@jsanjee_18 වැරදිලා සුදා පබ්ලිෂ් වුණේ... 
            තව දවසකින් දෙකකින් දාන්නම් හොදේ..
Reply