FrostJessica6

1901 . 12 . 05
          	වෝල්ටර් එලියස් ඩිස්නි 
          	
          	හීන ලෝකයක් ගොඩනගපු මායාකාර මනුස්සයෙක්ගේ ජීවිතයක් පටන් ගත්ත දවසක්
          	
          	" සිහින දකින්නන් කිසිදා පරාජය නොවේ "
          	කියපු කෙනෙක්
          	
          	හීනයක් පස්සේ ගිහිල්ලා ණයකාරයෙක් උන කෙනෙක් 
          	
          	ඒ හීනය නිසාම ලෝකයක් දිනපු කෙනෙක්
          	
          	ඇකඩම් සම්මාන , ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන , එමී සම්මාන , ගෞරව සම්මාන වශයෙන් සම්මාන 59 කට වැඩි ප්‍රමානයකට හිමිකම් කියන පුද්ගලයෙක්
          	
          	අමාරු කාල එනවා ඒවා දරාගන්නම වෙනවා ඉඩෝරය දරාගන්න බැරි ගස් කවදාවත් වසන්තය දකින්නෙ නෑ
          	
          	ජීවිතේට දෙයක් ගන්න පුලුවන් ජීවිතේට දෙයක් දෙන්න පුලුවන් ජීවිතේ වෙනස් කරන්න පුලුවන් කෙනෙක්
          	
          	ඔයාව හොයා ගන්න
          	ඔයා ඔයාම වෙන්න
          	හීන දකින්න 
          	හීන වල ජීවත් වෙන්න
          	ඒවා හැබෑ කරගන්න කැප වෙන්න
          	
          	සුබ උපන් දිනයක් හීනයක් හොයලා දුන්න මායාකාරයෝ 
          	
          	Jessica Frost 

මේ Halloween එකට සප්‍රයිස් එකක් තියනවා අනිවා සතියට කොටසක් දානවා කතාව ගැන කිව්වොත්,
          
          " මට ඕන ලෝකේ බේරගන්න එයාගෙ ජීවිතේ දෙන කොල්ලෙක් නෙමේ මාව බේරගන්න ලෝකේම විනාශ කරන කොල්ලෙක් "
          
          කතාවේ දුශ්ටයාට ආදරේ කරන වීරයාට බූට් එක තිබ්බ කෙල්ලෙක් ,
          
          ඉතින් ,
          ඔයා ආසද එහෙම කොල්ලෙක්ට??
          
          වෙනස්ම එකක් වෙයි මේක
          කොහොමත් මන් එක වගේ කතා දෙන්නෑනේ
          
          එහෙනම් 
          
          සී යූ හැලොවීන් ඩේ 

Buddhimaweerasinhhe

Man 1weni part eka kiyewwo.lassenai AAA
            Eelaga ikmnat oniyoo
Reply

FrostJessica6

"කොඩීලියා ඔයාගේ මුලු හිතින්ම මේ මුහුදු කොල්ලව අමතක කරන්න කියලා මට කියන්න බෑ ඇත්තටම මැරුණත් මම කැමතියි ඔයාගේ මතක අස්සේ ජීවත් වෙන්න"
          
          Compele ✔️
          
          https://www.wattpad.com/story/374403895?utm_source=ios&utm_medium=link&utm_content=story_info&wp_page=story_details&wp_uname=FrostJessica6 

FrostJessica6

මුහුද ගාව තිබිලා හම්බුන පරණ පෙට්‍ටියක් අස්සේ තිබ්බ කඩදාසි ගොඩක ලියවුනු දැනගන්න ඕනම නැති ඒත් දැනගත යුතුම ආදර කතාවක්
          
          https://www.wattpad.com/story/374403895?utm_source=ios&utm_medium=link&utm_content=story_info&wp_page=story_details&wp_uname=FrostJessica6 

FrostJessica6

@snowg716 අවුරුදු තුනකට මොලේ තිබ්බ ඒවා ගොඩක් අකුරු කරා ඉස්සරහට @frostjessica6 මොනා කරයිත දන්නෑ
          :-/ කෝමද එකපාර අකවුන්ට් එක ඩිලීට් කරොත්
          ( නෑ නෑ මාව පුපුරලා මැරෙයි ඒම උනොත්)

Butter_H_

@FrostJessica6 හරිම උදාරයි....!
Reply

FrostJessica6

@ViviyanZoe   heee hee poth tikat mukuth wenn na klim wge acc eka shakaboom unot misak
Reply