FrozenClower

Chapter 04 updated ❤️
          	
          	
          	
          	I just published "Chapter 04" of my story "LOVE MAZE | Sinhala Yizhan Nonfic". https://www.wattpad.com/1494735887?utm_source=android&utm_medium=profile&utm_content=share_published&wp_page=create_on_publish&wp_uname=Zesty_violet

FrozenClower

I'm back! අලුත් කතාවකින් ඔයාලව හම්බවෙන්න ආව..ගොඩක් ස්තූතියි මාත් එක්ක හිටියට...ගොඩක් ආදරෙයි ඔයාල හැමෝටම ❤️
          
          
          
          
          
          I just published "Chapter 01 " of my story "LOVE MAZE | Sinhala Yizhan Nonfic". https://www.wattpad.com/1485945665?utm_source=android&utm_medium=profile&utm_content=share_published&wp_page=create_on_publish&wp_uname=Yuki_mei981

Night_Fury026

ඔයාගේ කතාව අයින් උනාට දුකයි. ඒත් ඔයා ආයේ අපිත් එක්ක ඉන්න එක ගැන ගොඩක් සතුටුයි ❤️
          කතාව විතරනේ නැති උනේ ළමයෝ. ඔයා ලියපු ඔයාගේ කතාව ඔයා ලග පරිස්සමින් තියෙනවා. ඔයා ආයේ කතාව මේකේ අකුරු කරන කල් බලන් ඉන්නවා ළමයෝ ❤️
          
          ඔයාගේ කතාව හරිම ලස්සනයි ❤️
          ඉක්මනින්ම එන්න ළමයෝ 
          බලන් ඉන්නවා ඔයා කලින් වගේ එනකල් 

Night_Fury026

@Night_Fury026 ඕ.. ඔයා කාලෙකින් නේද ❤️
            හරි ඔයා කතාවක් ගේනකල් ඉන්නම් ❤️
            
Reply

FrozenClower

@Night_Fury026 අනේ ගොඩාක් ස්තූතියි මේ වචන වලට ❤️ ඒ වචනම මට ලොකු හයියක්..කලින් කතාවම නොවුනත් අලුත් කතාවක් ආයෙම ගේන්නම්..ඒකෙන් ඔයාල බලාපොරොත්තු වෙන දේ තියෙයිද මම දන්නෑ..ඒත් මේ විදියට මාත් එක්ක හිටපු එක මට කියාගන්න බැරි තරම් සතුටක්..ආයෙම ගොඩක් ස්තූතියි..ගොඩක් ආදරෙයි ❤️❤️
Reply

induwaridasanayake

Ai oya stories ain kale dear 

FrozenClower

@induwaridasanayake wattpad එකෙන් ඉබේම කතාව අයින් වෙලා dear..මම සෑහෙන අප්සට් එකේ හිටියෙ ඒක හින්ද..අලුත් කතාවක් පටන් ගත්ත..කැමති නම් කියවන්න එකතු වෙන්න ❤️ 
Reply

Maureen340

I like this author, How are you doing? i have just gone through your book and it was amazing. i am very much interested in it, are you open for a discussion if you do not mind. Thanks

Maureen340

Do you have any social media account?
Reply

FrozenClower

@Maureen340  Hey there..I'm all good. Thank you so much for your kind words dear ❤️ I'm glad that you enjoyed my book..And of course feel free to talk to me about anything ❤️
Reply