අවුරුද්දේ අන්තිම දවස අද...මගේ Stories කියවපු සහ වෝට් කරපු හැමෝටම ගොඩක් ස්තූතියි..
තවත් ලියන්නේ නැහැ කියලා හිතපු ගොඩක් වෙලාවට ඔයාලගේ comments,votes දැකලා ඒ තීරණය වෙනස් කලා මම..එහෙම කරපු එක ගැන මම ඇත්තටම සතුටු වෙනවා..
මං වගේම Mythology ,Ancient history ආස අය ඉන්නවා කියලා දැනගත්තම මට ඇත්තටම සතුටුයි මොකද ඕවා කවුද කියවන්නේ කියලා අහපු අය ඉන්න රටක මෙහෙමත් අය ඉන්නවා කියලා දැනෙන නිසා...
හැමෝටම Happy New year ✨️
May god bless you ✨️