100 votes ♥️
හේ හේ...
ලොකු ගනක් නෙවෙයි තමා ,එත් මට මෙක ගොඩක් වටින් දෙයක්..
ඇත්තටම මං කතා හොඩාක් ලියලා තියෙනවා. එවාට ගොඩාක් votes,wives හම්බෙලාත් තියෙනවා..♥️එත් එක දවසක් රන්ඩුවක් එක්ක පටන් ගත්ත කතාවෙන් අන්තිමෙට මේ වගේ story එකක් ලියන්න පටන් ගත්ත නිසා, දැන් එක මෙහෙම හරි ලොකු ගමනක් ඉස්සරහට ඇවිත් නිසා.
කියාගන්න බැරි සතුටක් අවා.
මගේ ආසව වෙලා තිබ්බේ කවාදාහරි දවසක මං ආදරේ කරන කෙනා එක්ක කතාවක් ලියන්න.♥️
එදා එක ඉශ්ඨ උනා, තමත් එක ඒ විදිහටම ලියනවා,ඉස්සරහාටත්..♥️
thq for readers ♥️
luv you all...
https://www.wattpad.com/story/299940713