FreyaDekar

හයියෝව් බෙයා... පාලුයි ඒයි... එන්නෙම නෑ ද දැන් මේකට.. පාඩුවෙ හිටපු මාව ගෙනල්ලා පොතක් ලියවන්ඩ සෙට් කරල දාල උබර්ල සේරම හැංගුනා! යසම යසයි ෆ්‍රෙයා ඔන්නිට කරපු දේ.. 

shwe_min

හෙලෝ අක්කේ :) මාව මතකදෝ 

shwe_min

@Gayeon_00 මන් හොඳින් අක්කේ.. කාලෙකට පස්සෙ පරණ කතා ටික ඉවර කරන්න ගත්තා ආයේ
Reply

Gayeon_00

ඕ මතකයි මතකයි නංගි... කෝමද ඉතිම් .
Reply