Gethmini012

හෝලා!
          	
          	කොහොමද ළමයිනේ? පහුගිය දවස් ටිකේ මට හම්බවුණ ලස්සන සීරීස් එකක් ගැන කියන්නයි මම ආවේ. My very first Thai Series experience... but I absolutely love it!
          	අනිවාර්යෙන්ම වෙලාවක් ලැබුණොත් බලන්න... හරි ලස්සන කතාවක්... ❤
          	
          	GAP The Series
          	අළු පාට ලෝකයක තනිවුණ Khun Sam ට, රෝස පාට සුරදූතියක් වුණ Mon ව හම්බවුණොත්... මොනවා වෙයි ද?
          	
          	https://www.youtube.com/playlist?list=PLnSVdDZKy2nuvcUhBUFpRJHgCs76KSGMG

Gethmini012

@VillainAdih සීරීස් එකම බලලා ඉවරයි මම XD
          	  
          	  (ඔය ළමයා එන්නකො ඉන්බොක්ස් පැත්තෙ...)
Reply

Vinu_Adi

@Gethmini012  ඒක කියුට් තමා :)
Reply

Vinu_Adi

@Gethmini012  අඩොහ්  පුතුකි ලේසිපාසු සිරිස් එකක් නෙමේ බලන්න අරන් තීන්නෙ..මාත් මුල් දවස වල එපි තුනක් වගෙ බලල නැවැට්ටුව 

ටික වෙලාවක් සද්දයක් නැතුව හිටිය ආයු... එයා දිහාටම ඇගිල්ලක් දික්කළා. "ඒ... මම ද?"
          
          මම ඒ කළු පාට පබළු ඇස් දිහා බලා හිටියා. ඒවා රෑ අහසේ තරු වගේ දිලිසෙනවා. පේන නොපෙනෙන ගාණට විසිරුණු දුඹුරු පාට අරීය ඉරි, ඒවාට ගෙනාව අමුතුම පෙනුම, මට ගෙනාවේ මගේ ඇස් අයින් කර ගන්න බැරි හැගීමක්.
          
          "ස්වර අයියේ...?"
          
          Chapter 04 of අකලංක (Boy x Boy) is out now!
          
          https://www.wattpad.com/story/365808154

Gethmini012

@Bulbz_D  ඔව් ඔව් ඒක තමා *කුප්ප හද මූණ*
Reply

Alovenz

@Gethmini012 ඒක දැක්කම මට හිතුනානෙ කියවන්න ඔනෙ කියල.    ( ඒක නේද මෙ)
Reply

Rachel_S_

Hi Geth !!! කාලෙකින් !! මාව මතකදෝ !! 

Rachel_S_

Annaww... Hug hug hug 
Reply

Gethmini012

@Rachel_S_ හායි රේචල්!! කොහොම අමතක වෙන්නද? * sending a big bear hug *
Reply

Gethmini012

හෝලා!
          අවුරුදු එක හමාරකට විතර පස්සේ... ගෙත් ආයම ආවා!
          ගෙවුණ කාලේ ගොඩක් දේවල් වෙනස් කරලා... ඒත්, හැමදේම වෙන්නේ හොදටයි කියලා අපි බලාපොරොත්තු තියාගනිමු.
          
          Awards ceremony එකට මාව nominate කරපු හැමෝටම ‌ගොඩක් ස්තූතියි... කළු කල්ලිය ලියලා ඉවර කරලා අවුරුදු දෙකක් වුණත්, තාමත් අද ඊයේ වගේ ඒ එක්ක රැදිලා ඉන්නවාට ගොඩක් ස්තූතියි... ඒක මට ගොඩක් වටිනවා! ❤️❄️
          
          -ගෙත්