හායි... කෝමද ඉතින්....
ඔන්න දැන් 2024 ට තිත තියන්න වෙලා... ඔයාලට සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා ළමයි.... 2024 අවුරුද්දෙ මොනාම හරි හිත රිදෙන දෙයක් වුනානම් ඒව අමතක කරලා අලුත් අවුරුද්ද හොදට ගෙවන්න පුලුවන් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා... මාත් එක්ක වගේම මගේ කතා එක්ක ඉන්න ඒ වගෙම මාව follow කරපු නොකරපු හැමෝටම ගොඩාක් ස්තූතියි... මම ඔයාලට ගොඩාක් ආදරෙයි... ඔයාලා දන්නවද ඔයාලා මගෙ කතා වලට දාන එක vote එකක් එක comment එකක් මට කොච්චරනම් වටිනවද කියලා... කොටින්ම කිව්වොත් මම කතාව දාලත් විනාඩියෙන් විනාඩියට බලනවා ඔයාලගෙන් vote , comment ඇවිල්ලද කියලා... එතකොට එහෙම comment එකක් දාලා තියෙද්දි දැනෙන සතුට මට කියලා නිම කරන්න තේරෙන්නෙ නෑ ළමයි... ඉතින් මම වට්පෑඩ් එකට ඇවිත් වැඩිය කාලයක් නෑ.. ඒ වුනාට මට ඔයාලගෙන් ගොඩක් ආදරේ හම්බෙනවා... මම ඒ හැමදේටම ස්තූතියි...
එහෙනම් අපි ආයි 2025 අවුරුද්දෙන් හම්බවෙමු...
බායි...
ආදරෙයි වෙනදටත් වඩා...