Golden_Authors

CORRECTING YOUR OPINION 
          	
          	CHECK THIS OUT!!
          	I just published "CORRECTING YOUR OPINION " of my story "LAWS OF TAEKOOK UNITED AUTHORS ". https://www.wattpad.com/1489199934?utm_source=android&utm_medium=profile&utm_content=share_published&wp_page=create_on_publish&wp_uname=Golden_Authors

Golden_Authors

සියලුම කතෘන් සහ පාඨක සැමගේ අවධානය පිණිස!!
          
          https://www.wattpad.com/story/379879112?utm_source=android&utm_medium=link&utm_content=story_info&wp_page=story_details_button&wp_uname=Eclipse_Awards

jeontaez99

@Golden_Authors පොදු නීති රීති ටිකක් හදුන්වල දෙන එක හොඳයි තමයි මමත් හිතන්නෙ.. ❤️
Reply

Golden_Authors

හිතවත් ගරු කතෘතුමියනි/තුමනි
          
          අපගේ @Eclipse_Awards ප්‍රධාන ගිණුමෙහි යම් දෝශයක් පවතින බැවින් ඔබ තුමා/තුමියට යොමු කරන ලද ප්‍රශ්ණ සහිත කෙටි පණිවිඩය එම දෝශය නිසාවෙන් යොමු නොවේ. තවත් කතෘන් කිහිප දෙනෙකුටම එම දෝශය පැන නැඟි ඇති බවත් සිදු වූ අපහසුතාවයට සමාව අයදින බවත් මෙයින් ප්‍රකාශ කරමු.
          
          එමෙන්ම ඔබ තුමා/තුමියට එම ප්‍රශ්න යොමු කිරීම සඳහා අප විසින් Eclipse ගිණුමෙහි දෙවන ගිණුම වන මෙම Golden_Authors ගිණුම භාවිතා කරන්නෙමු. 
          
          සිදු වූ ප්‍රමාද දෝශයට සමාව අයදින අතර මෙම ගිණුමෙන් ඔබව ඉක්මණින් මුණ ගැසෙමු.
          
          ස්තූති.
          
          මෙයට 
          Organization Committee 
          Eclipse Golden Awards.