Gyunhui_Kim

ඔයාලට කතාව කියවන කොට ඔයාලට මතක් වෙච්ච සිංදු මොනවද? 
          	
          	මට නම් කතාව ලියන කොට හිතට ආපු සිංදු දෙකක් තියෙනවා. 
          	
          	1. Homage by Mild High Club
          	2. Wanna be yours by Arctic Monkeys
          	
          	කතාව කියවලා ඔයාලට දැනෙන අදහස් උදහස් කියන්න ❤️
          	
          	- ඕතර් මියාසා
          	https://www.wattpad.com/story/376842956

Gyunhui_Kim

ඔයාලට කතාව කියවන කොට ඔයාලට මතක් වෙච්ච සිංදු මොනවද? 
          
          මට නම් කතාව ලියන කොට හිතට ආපු සිංදු දෙකක් තියෙනවා. 
          
          1. Homage by Mild High Club
          2. Wanna be yours by Arctic Monkeys
          
          කතාව කියවලා ඔයාලට දැනෙන අදහස් උදහස් කියන්න ❤️
          
          - ඕතර් මියාසා
          https://www.wattpad.com/story/376842956

Gyunhui_Kim

සමහර වෙලාවට කතාවක් ලියන්න ඕන කියලා හිතන්න ගත්තම අදහස් ගලාගෙන එනවා එක්ස්ප්‍රෙස් කෝච්චිය වගේ... සමහර අදහස් නම් ⁣ඒ වෙලාවෙම අමතකයි. සමහර අදහස් අතෑරලා දානවා. සමහර අදහස් ලියන්න ගන්නවා, ඒත් පොඩි කාලයයි. ඒ අතරිනුත් සමහර අදහස් තියෙනවා ඔලුවට ආපු වෙලාවෙම ලියන්න පටන්ගෙන ඒ වෙලාවෙම ලියලා ඉවර කරන්න හිතෙන.
          
          ඉතින් මටත් ඒ වගේ හිතුණු එක අදහසක් ලිව්වා. මං හිතනවා ඔයාලා මේ කතාවට කැමති වෙයි කියලා
          https://www.wattpad.com/story/376842956

Gyunhui_Kim

Gyunhui_Kim

හෙ හෙ !!!!
          
          ආයුබෝවන් හැමෝටම !
          
          දැන් නම් මාව මතකද දන්නෙත් නෑ. හත් අවුරුද්දකින් එක කතාවක්වත් අප්ඩේට් කරලා නෑනේ . සමහර රීඩර්ස්ලා මට පළු යන්න බනිනවද දන්නෙත් නෑ. ඉතින් කොහොම වුනත් මෙච්චර කල් මගේ පොත් කියවපු වෝට් කරපු අප්⁣ේඩ්ට්ස් එනකන් හුඟක් කල් බලන් ඉඳපු හැම රීඩර් කෙනෙක්ටම ගොඩක් ස්තූතියි. මං ලියපු හැම කතාවකටම ඔයාලා දුන්න ආදරය මට ගොඩක් වටිනවා. මෙනෙ දේ උනත් ඔයාලා තාම මාත් එක්ක ඉඳියි කියලා මං හිතනවා ❤️‍
          
          ඉතින් මං කියන්න ගියේ Dear Angel සහ Someone like you පාඨක ජනතාවට තව ටිකක් කල් ඉවසන්න සිද්ධ වෙනවා කියන්න. ( ඇති තරම් බැනලා දාන්න කමක් නෑ මං ඔයාලට ගොඩක් ආදරෙයි හොඳේ ) DA එක තමෙ ලියන ගමන් අන්තිම කෑල්ල ගැට ගහගන්න බැරුව ඉන්නවා SLY එක නම් මටත් මතක නෑ කොහෙන්ද නතර කළේ කියලා.
          
          ඉතින් කරුණාවෙන් මේ ගැත්තාට සමාව දීලා තව ටිකක් ඉවසන්න කියලා මං ඉල්ලනවා. 
          
          ආයේමත් මගේ පොත් කියවන ඔයාලට ගොඩක් ස්තූතියි ❤️ 
          
          මං ඉක්මනටම අප්ඩේට් කරන්න බලන්නම්.
          
          මීට,
          ඔයාලගේ මොංගල් ඕතරේ,
          මියාෂා 
          https://www.wattpad.com/story/296335201

Smeraldo_Grace

@MI_YA_SHA අනේ හොඳයි ❤️❤️
Reply

Gyunhui_Kim

@Smeraldo_Grace මාත් හොඳින් ඉන්නවා ❤️
Reply

Smeraldo_Grace

@MI_YA_SHA හොඳින් ඉන්නවා අක්කා. නරකක්‌ නෑ කියන්නත් බෑ ... අක්කට කොහොමද??? ❤️❤️❤️
Reply

Gyunhui_Kim

ආයුබෝවන් ළමයි‍,
          
          ඔයාලා බලනවා ඇති අප්ඩේට්ස් දෙන්නම් කිව්ව ඔ්තරේ මොන ලෝකෙද ගියේ කියලා... ඇත්තම කිව්වොත් මට කතා ටික අප්ඩේට් කරන්න ඔ්න ඒත් මගේ ෆෝන් එකේ ඩේටා ඔන් කරපු ගමන් ෆෝන් එක ඔ්ෆ් වෙනවා... දැනුත් මම ඔයාලට මේ ගැන කියන්න ඔ්න නිසා ලැප් එකෙන් ලොගින් වෙලා අමාරුවෙන් ටයිප් කරන්නේ... එක දිගට ලප් එකෙන් කතාවක් ටයිප් කරන්න ටිකක් අමාරුයි... ඒ නිසා මේ ගැත්තට කමා කරන සේක්වා!!
          
          මීට,
          ඔ්තරේ .
          
          I'll try to update my stories asap... (mata thawa sinhalen type karanna amarui... lol)
          
          love ya❤

Gyunhui_Kim

ළමායි .....Someone like you කතාවේ විසි හත්වෙනි චැප්ටර් එක පබ්ලිෂ් වෙලා තිබුණේ නැද්ද මෙච්චර දවස් ?? මං අද විසි අටවෙනි චැප් එක පබ්ලිෂ් කරන කොට දැක්කේ ඒක තාම draft එකේ තියෙනවා .... මං එදා අප්ඩේට් කළා මතකයි .... කෝම වුණාද දන්නේ නෑ .... කියවපු කෙනෙක් මට කියනවද ඒක කලින් පබ්ලිෂ් වෙලා තිබ්බද කියලා ❤️
          
          මීට,
          ඕතරේ

Gyunhui_Kim

Gyunhui_Kim

ඔන්න ළමයි මං කතාව අප්ඩේට් කළෝ .... කතාව අමතකයි නම් මුල ඉඳන් කියවලා මතක් කරගන්න .... කියවලා වෝට් එකක් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්නෙපා  ❤️
          
          මීට,
          ඕතරේ
          https://www.wattpad.com/story/253436177