HDR_RiaNa Jan 14 Report CommentLink to CommentCode of ConductWattpad Safety Portal තිත්තම තිත්ත කැපචීනෝ එකක උනත් ඒකටම ආවේණික රහක් තියනවා ... ❤️❤️ https://www.wattpad.com/story/372820722 View 0 more replies
HDR_RiaNa Dec 29, 2024 Report CommentLink to CommentCode of ConductWattpad Safety Portal " මං පිස්සුවෙන් වගේ පැටියගෙ උණුහුම හෙව්වා " කියවලම බලන්න , ලස්සන කතාවක් . ❤ #ලස්සනනිසානෙමේසේරම https://www.wattpad.com/story/338945651 View 0 more replies
HDR_RiaNa Dec 24, 2024 Report CommentLink to CommentCode of ConductWattpad Safety Portal ආදරේ කියන්නෙ මහ පුදුමාකාර දෙයක් . කෙනෙක් හරිම තැන නතර වෙද්දි තව කෙනෙක්ට හරිම කෙනා මගහැරෙන්නත් ඉඩ තියනවා . ඒත් නොගැලපීම් ගැලපීම් කරගෙන ඉස්සරහට යන්න පුළුවං මිනිස්සු එක්ක හරිම කෙනා කියල කෙනෙක් තමන්ගෙ කතාවෙ නොහිටියට කමක් නැති වෙයි . කියවලම බලන්න . ❤ https://www.wattpad.com/story/362739559 View 1 more reply Nur_Zaira @HDR_RiaNa කියවලා බලන්නොනෙ Dec 24, 2024 • Reply Report CommentLink to CommentCode of ConductWattpad Safety Portal
cho_chea_jun Dec 24, 2024 Report CommentLink to CommentCode of ConductWattpad Safety Portal Thank u❤️ View 0 more replies
HDR_RiaNa Jul 12, 2024 Report CommentLink to CommentCode of ConductWattpad Safety Portal ' කඩදාසි මල් කිසිදාක පිපුණේ නැත ' හරිම ලස්සන භාශා භාවිතයක් එක්ක කකලාතුරකින් කියවන්න ලැබෙන විදියෙ පොතක් ( මට වට්පැඩ් එකේ මෙහෙම පොත් හම්බවෙලා තියෙන්නෙ අතලොස්සක් විතරයි ) පුංචි පරිච්ඡේද කිහිපයක් ඇතුලෙ ලස්සනට වචන හසුරවලා පපුවෙ ගැඹුරටම කතා කරන කතාවක් මේක . ඉතින් පුංංචි වෙලාවක් අරගෙන මේ කතාව කියවල යන්න . මේක මිස් කරගන්න එපා . https://www.wattpad.com/story/365604073 View 5 more replies HDR_RiaNa @Aria_Zetian මේකෙ අවසානයේ තියෙන්නෙ සතුට දුක දෙකම එකතු උන යථාර්ථය . Jul 13, 2024 • Reply Report CommentLink to CommentCode of ConductWattpad Safety Portal Nur_Zaira @HDR_RiaNa හැපි එන්ඩින් ද හලො :-D Jul 12, 2024 • Reply Report CommentLink to CommentCode of ConductWattpad Safety Portal KMJlovesKookliet @HDR_RiaNa අනේ.. මං ඔයාගෙ comments කියෙව්වා. බොහොම ස්තූතියි. ගොඩක් අය කියෙව්වත් දැනුන දේ කියන්නෙ නෑනෙ. ඒ අතින් Im grateful yk. මේ කතාව ලොකූ ප්‍රසිද්ධියක් බලන් නෙවේ ලිව්වෙ. මං කාලෙකට කලින් ලියලා පස්සෙ ඔක්කොම එකපාරට publish කළා. ඒත් මේ ලැබෙන ආදරය ඕනවටත් වැඩියි. ආයෙත් සැරයක් ස්තූතියි. ඒ ආදරේට මං ආදරෙයි. ❤️ Jul 12, 2024 • Reply Report CommentLink to CommentCode of ConductWattpad Safety Portal
HDR_RiaNa Jun 21, 2024 Report CommentLink to CommentCode of ConductWattpad Safety Portal 'අරලිය මල් මම කැමතිම මල්..... අරලිය මල් මම ආදරේට දෙන මල්........ ' මේක පොඩි නිළමෙගෙයි සචිත්‍රගෙයි කතාවද ? එහෙමත් නැත්තම් අජනගෙයි පවිත්‍රගෙයි කතාවද ? ඔයාලම කියවල ඒක තීරණය කරන්න . එතකන් මන් කියන්නම් මේක අරලිය මල් වලින් පිරුණු ආදරේ කතාව ........ https://www.wattpad.com/story/353352343 View 0 more replies
HDR_RiaNa Jun 03, 2024 Report CommentLink to CommentCode of ConductWattpad Safety Portal Highly recommended ..... ලස්සන ප්ලොට් එකක් වගේම කතාවෙ ෆ්ලොව් එකත් මාරම ලස්සන කතාවක් ... " මට තවුසෙව පේන්න බෑ අයියෙ " ඔයාලත් කියවලම බලන්න .... https://www.wattpad.com/story/343414666 View 1 more reply Nur_Zaira @HDR_RiaNa හැපි එන්ඩින් ද හලො Jul 12, 2024 • Reply Report CommentLink to CommentCode of ConductWattpad Safety Portal
HDR_RiaNa May 23, 2024 Report CommentLink to CommentCode of ConductWattpad Safety Portal "ඒයි මේ පාහර පැටියො " "තිමෞර්ය" ආයෙමත් recommend කරන්නෙ ඔයාලත් මේ හරිත නිම්නයේ කතාව අනිවාරෙන් කියවන්න ඕන නිසා . වෙනස්ම ප්ලොට් එකක් ඇතුලෙ මවපු එලියට එන්න බැරි තරමට ඇබ්බැහි වෙන මායා ලෝකයක කතාවක් .............. මේකත් කියවල බලන්නම වටින ලස්සන කතාවක් ................ @Bulbz_D https://www.wattpad.com/story/342966009 View 0 more replies
IVYLxuxi May 15, 2024 Report CommentLink to CommentCode of ConductWattpad Safety Portal Thank you for following me dear ❤❤❤ welcome to the family:) View 0 more replies
HDR_RiaNa May 13, 2024 Report CommentLink to CommentCode of ConductWattpad Safety Portal Highly recommend guys .................... https://www.wattpad.com/story/316761840 View 0 more replies