12Tink
Link to CommentCode of ConductWattpad Safety Portal
thank you මාව ෆලෝ කරාට.❤️මට කෙල්ලෙක්ට තරම් නම් හොඳට ලියන්න බැරි වෙයි.ඒත් මම උත්සහ කරනවා. අනිත් කතාවත් කියවයි කියල බලාපොරොත්තු වෙනවා.මේක මගෙන්❤️❤️❤️❤️❤️❤️
HKkjkt
@12Tink හනෙව්..thank u මාවත් follow කරාට..එහෙම හිතන්න එපා ගැනු ළමයින්ට විතරක් ලස්සනට කතා ලියන්න පුලුවන් කියලා දෙයක් නැහැනේ ඔයාටත් පුලුවන් නේ.. ලස්සනට කතා ලියන්නකෝ මාත් ඔයාගේ කතාටික කියවන්නම් ❤️
•
Reply