HOPE_GIRL2007

Olivia_27_27

@HOPE_GIRL2007 අඩේ ..දැන් දැක්කේ ❤️❤️..
Reply

Num_ya

හෝප්..... හැපි බර්ත්ඩේ ශඩූ....... @HOPE_GIRL2007 මට කේක් කෑම්ලක් පෝස්ට් කරාම් U_U පාලොවයි නෙහ්... ආඩම්බලයි ඉටිම් °3° විභාග පාස් වෙලා හොඳට වැඩ ටික කරගෙන ආතල් එකේ ඉන්න ඕනි!!!!! ❤️❤️❤️ ආඩලෙයි ඈ ;) (පවුලේ උදවියට ඒම කියම්න එපා- මම්ගේ පවුලේ)

HOPE_GIRL2007

@Num_ya ඒ....සොලි අනේ මන් මේක දැක්කෙ නෑ
Reply

HOPE_GIRL2007

Olivia_27_27

@HOPE_GIRL2007 අඩේ ..දැන් දැක්කේ ❤️❤️..
Reply

HOPE_GIRL2007

It's love ඉවලයි..... (●'◡'●)
          
          
          https://www.wattpad.com/1220575258-it%27s-love-complete-part-12-end

HOPE_GIRL2007

@Olivia_27_27 ඔව් අලේ....(✿◠‿◠)
Reply

Olivia_27_27

@HOPE_GIRL2007 happy ending ද ඩලා ඒක (ඇස් දෙකේ ඉමෝජිය)
Reply

HOPE_GIRL2007

@Kim_Soha_ ඉම්න මන් අරන් එන්නම් සස්සන ලේන්සුවක්
Reply

HOPE_GIRL2007

කට්ටිය මේක කියවලා බලන්න මගේ යාලුවෙක්ගෙ ලස්සන කතාවක්.කත‍ාව කියවලා ඕතරියව මරන්න හිතෙන අය කියවපු සනිකයෙන් මාව අමතන්න
          
          
           https://www.wattpad.com/story/304405586-i%27m-sorry-%E2%9D%A4%EF%B8%8F%F0%9F%A5%80

Num_ya

@HOPE_GIRL2007 සේම් මූඩ් ඒයි :')
Reply

HOPE_GIRL2007

@Num_ya නෑ අපි බය නෑ. ( ඉස්මයිල් ඉන් පේන් හැංගිලා )
Reply

Num_ya

@HOPE_GIRL2007 කමක් නෑ අපි භූතයන්ට බය නෑනේ ;)
Reply

HOPE_GIRL2007

හෙට exam පටන් ගන්නව නේත (⓿_⓿)
          
          කට්ටිය හොදට කරම්න.මට නම් උත්තර කෙසේවෙතත් සිංදු නම් මතක් වෙයි.(✿◠‿◠)
          
          All the best හැමෝටම ❤❤

HOPE_GIRL2007

@jkleviosa අම්මෝ අම්මෝ මටත් වෙන්නෙ ඔය ටිකමයි කියල මතක් වෙද්දි තනි ඇහට ඇඩෙනව
Reply

liliosa__

@HOPE_GIRL2007 සමහර ඒව ලේසියි. මේ දවස් වල ලකුණු ලැබෙමින් පවතිනව. සමහර subjects නිසා ගෙදර මිනිස්සුන්ට මූණ ගලවල දෙන්න වෙන සීන් එකක් තියෙන්නෙ 
Reply

HOPE_GIRL2007

@jkleviosa උයාලට ලේසිත
Reply

Kim_Soha_

Thank you for following me 

HOPE_GIRL2007

@2007_Soha_ වෙල්කම් ඩලා
Reply