HanSung208

Girlfriend කෙනෙක් ට ඇබෑර්තු ඇත 

HanSung208

අනේ මට කතා කරන්න කවුරුවත් නෑ අඩුම යාළුවෙක්වත්  . ඉහිම් කවුද කැමති මගේ යාළුවෙක් වෙන්න... මාත් එක්ක කතා කර කර ඉන්න... ඇත්තටම යාළුවෙක්ට වඩා ලෙංගතු වෙන්න කැමති කෙනෙක් මම හොයන්නෙ...

sneha0422

@HanSung208 ai daruwo mee.. oya hdinda.. api ktha krmu.. ennko isslla chuttak thurul kra gnna..
            Sma wenna ona welwe htye nethi unat.. mn wattpad en ne dn vdiya.. ahmben oyge msg eka dkke.. dn hdinda oya..
            ❤️❤️❤️❤️❤️❤️
Reply

potterjinni

@HanSung208 මන් මේකෙ තියෙන ඔයාගෙ නම්බරේට මැසේජ් එකක් දාන්නම් බබෝ...❤️
Reply

HanSung208

ආසාවෙන් කියවපු එක කතාවක්වත් හොයාගන්න නෑ... රියල් ලයිෆ් එකෙත් තනි වෙලා මේකෙ ජීවත් වෙච්ච මට ඇත්තටම දැන් කිසිම සතුටක් නෑ වගේ දැනෙනවා... 
          

Jyongseahi

@HanSung208 හුගක් ආසාවෙන් කියවපු කතා නැති වෙනකොට දුකයි අනෙව් 
Reply

RidmaP

ඕතර් ඔයා හොදින් ඉන්නෝද? ගොඩ දවසකින් දැක්කේ නෑ ඔයාව.

RidmaP

@HanSung208 ඉක්මනට එන්ඩෝ. ️
Reply

HanSung208

@RidmaP මම හොදින් ඉන්නො. ඉක්මනින් එන්නම් ❤️
Reply