ThushaniFernando

ඔයා වට්ටියට සමු දෙනවද ඒයි? 

HansikaSew

@ThushaniFernando ඒලෙවල් කරලා ආයෙම එන්නම් මටත් මාර දුකයි ඒත් මේ මාස දහය මැරෙන්නම එපැයි අවුරුදු තුනකට කිට්ටුව හිටපු තැන අත් අරින්න හරි ලෝබයි මොනා කරන්නද යන්නම යන්නෙ නෑ තාවකාලිකව විතරයි 
            යාලුවෙක් විදිහට ඇහුවට තැන්ක් යූ ❤
Reply

nushi_diyana

hello ....tanks for voting රැහිර මේඝ❤❤❤

HansikaSew

@nushi_diyana ඇත්තටම ඒක මාරම ගති අනේ මන්දා මේ කතාව මෙච්චර දවස් කොහොම මට මගඇරුනද කියලා මන් ටික්ටොක් එකේදි දැක්කෙ ලින්ක් එක ඉල්ලන්නත් ගිහින් ආයේ මොකටද ෆැන්ඩම් එකට ප්‍රශ්න ඇතිකරන්නෙ කියලා හිතලා ඉල්ලුවෙ නෑ ඊට පස්සෙ කෙනෙක්ගෙ රීඩින්ග් ලිස්ට් එකක තියලා හම්බුනේ මේ කතාව ඇත්තටම මාරම ලස්සනයි අනේ ඊටත් වඩා මාර ගති තාම විසිපහයි කියෙව්වෙ මන් ඔක්කොම කියවලා දාන්නම්කෝ කොහොමද කියලා කතාව ❤
Reply