Hi... මම ඔයාගෙ story එක first chapter එක කියෙව්වා.. ඔයාගෙ කතාව මාරම ලස්සනයි... ❤️❤️❤️❤️❤️❤️ but පැටියෝ.. Dialogues එහෙම ටිකක් පැහැදිලි මදීනේ... ("") මේ සයින් එක දැම්මනම් ටිකක් clear වෙන්න තිබුනා... But don't give up ,කතාව ලස්සනයි දිගටම ලියන්න.... Good luck ❤️❤️❤️❤️❤️❤️