Minbemin

Thank you පැංචෝ☺️♥️✨
          Have a Great dayy✨✨
          
          With love, 
          Min✨

Minbemin

☺️♥️
Reply

Harley_Twix

@Minbemin Thank you ඕනි නෑ අක්කේ ඒක ඇත්තටම ලස්සනයි ❤️මන් හරි කැමතී ඒකට 
Reply

Harley_Twix

සයුර සයිඩ් ස්ටෝරි එකේ First Chapter එකනම් ලියලා ඉවරයි.ඒත්  publish කරගන්න විදියක් නෑ. මට Cover Picture එකක් හදන්න කම්මැලිනේ. අනික දාන්න නමකුත් මතක් වෙන්නේ නෑ. ඒ වැඩ ටික කරලා ඉවරවෙලා ඒක publish කරන්නම්
          
          
          පුළුවන් කෙනෙක් ඉන්නවානම් කියන්න මට cover picture එකක් හදලා දෙන්න

Harley_Twix

සුබ අලුත් අවුරුද්දක්  හැමෝටම. 
          
          ඔයාලගේ මේ පාර අවුරුද්ද කලින් අවුරුද්දට වඩා හොඳවෙයි කියලා මට හොඳටම විශ්වාසයි. ඉතින් තමන් බලාපොරොත්තු වෙන හැමදේම ඉෂ්ඨ කරගන්න පුළුවන් වෙන අවුරුද්දක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙනම් සතුටින් පරිස්සමින් ඉන්න❤️

chethi_leora

@Harley_Twix ඔයාටත් එසේම වෙන්න ඕනේ..❤️✨️
Reply

Harley_Twix

ඉතින් 2024 අවුරුද්දේ අවසාන දවස ඔයාලට කොහොමද හිතෙන්නේ. 
          
          මට කියන්න තියෙන්නේ 2024 අවුරුද්දට වඩා හොඳට 2025 අවුරුද්දේ ඔයාලට ඔයාලා බලාපොරොත්තු වෙන දේවල් ලැබෙන්න කියලා. හැමෝටම අලුත් බලාපොරොත්තු එක්ක සතුටින් ඉන්න පුළුවන් වෙන්න ඕනි.
          ඔයාලා බලාපොරොත්තු වුන මොනාහරි මේ අවුරුද්දේ කරගන්න බැරිවුනානම් මේ එන අවුරුද්දේ ට්‍රයි කරන්න අනිවාර්යයෙන්ම හරියයි.
          
          ඉතින් මගේ වැරදි අඩුපාඩු මොනාහරි තියෙයි නම් කියන්න. මන් ඒවා එන අවුරුද්දේ අනිවාර්යයෙන්ම හදාගන්න උත්සහා කරන්නම්.
          
          මේ අවුරුද්දේ අන්තිම අප්ඩේට් එක විදියට සයුර අද දෙන්න බලන්නම්.

Harley_Twix

@Luvvly_kitty අනේ තැන්කිව් පැටියෝ ඒ ආදරේට❤️
            
            මාත් ගොඩාරියක් ආදරෙයි❤️
Reply

arya_senu

@Harley_Twix ඔයාටත් එහෙම්ම වෙන්න කියල ප්‍රාර්ථනා කරනව...
Reply

fhjjfk

Good morning යාලුවේ☺❤

Harley_Twix

@fhjjfk Ah. dennako ehenm mn oyata msg ekak dnnam
Reply