මේ කතාව ලියන ඔයාට දේයක් මන් කියන්නද.....❤️
මම මේ කතාව දැක්කේ ටික්ටොක් එකෙන් දැන් දවස් තුනකට කලින්. දැක්ක වේලාවේම ඒ තත්පරෙම මන් කියවන්න ගත්තා. නින්දටවත් මන් එන්න දුන්නේ නැ. ඒ තරම් කතාවටම ගිලුනා.. මේ කතාව තව ඉස්සරහට කොම වෙයිද මට හිතාගන්න බැ..
ඒත් මේ වට්පැඩ් එකේ මම දැක්ක වෙනස්ම කතාවක් මේක.. ගොඩක් කතා කියෙව්වා..ඒත් මේක හරිම අමුතුයි.. ඇත්තටම ආදරේ කියන දේ මේ කතාවේ තිබ්බත් මට ගොඩක්ම දැනුනේ ත්රාසය කියන දේ.. ඊලට මොකක් වෙයිද, ඇයි එයා ඇත්ත ලෝකේට කියන්නේ නැත්තේ, හංගන්නේ ඇයි වගේ.. මම මේක උදේ කියවලා ඉවර කලේ..මගේ හිතේ දැන් සියක් දේවල් කැරකෙවනා..
ඔය අත් ගොඩක් වටිනවා.❤️ ඉක්මනින් ඊලග එපිය ගෙන්න❤️