HashiRathnayake

කස්ටිය හොදින් ඉන්නවා ද?මන් ආවේ දෙයක් කියන්න.මගේ කතාව ඔයාලා කියවන්නේ නෑනේ මට චුට්ටක් දුකයි.මට කතා ලියන්ට ආසාවෙන් ඉන්නේ හැබැයි ලියන්ට තෙරෙන්නේ නෑ මට එ ගැන පොඩි උපදෙසක් ඔනේ ඒ වගෙ ම yoonmin කතාවක්  මගේ අදහසක් තියේ කවුරු හරි මන් දෙන අදහසට අනුව ඔයාගේ style එකෙන් ලියන්න මාත් කියවන්නම් මගේ කතාව ගැන දැන ගන්න inbox msg එකක් දාන්න.jojo-yojo ඕතර් අක්කි ඔයා කොහෙද ඉන්නෙ අනේ
          	මන් යනෝ කැමති නම් විතරයි 

HashiRathnayake

අනිවාර්යයෙන්ම 
Reply

elsagizelle

අයියෝ එහෙම හිතන්න එපා.. ඔයාට පුලුවන් විදියට ඔයා ලියන්න. ඔයා ලීවේ නැත්තං කොහොමද ඔයා ලියන්න ඉගන ගන්නේ නංගා.. Try කරලා බලන්නකෝ හොදද?