HashraSenu

ලමයි අප්පච්චිට අමාරුයි..එයා ගෙදර එක්කන් එනකම් අප්ඩේට් දෙන්න බැරි වෙයි   අනේ සමාවෙන්න 

ShenuSandu

@HashraSenu අප්පච්චිට ඉක්මනට සනීපවෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ️
Reply

sx_zhan_91

@HashraSenu අප්පච්චිට ඉක්මනට සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා...බුදුසරණයි...❤
Reply

Sabiraw53

Hi author how r u I hope you're well I have request u can I share your every story in my youtube channel in hindi language because your stories are awesome  mind-blowing superb  amazing great can you give me a permission plzzzzzzzzz I am eagerly waiting your reply  thank u  bye

HashraSenu

ලමයි අප්පච්චිට අමාරුයි..එයා ගෙදර එක්කන් එනකම් අප්ඩේට් දෙන්න බැරි වෙයි   අනේ සමාවෙන්න 

ShenuSandu

@HashraSenu අප්පච්චිට ඉක්මනට සනීපවෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ️
Reply

sx_zhan_91

@HashraSenu අප්පච්චිට ඉක්මනට සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා...බුදුසරණයි...❤
Reply

HashraSenu

ලැබූ වාවූ සිංහල හින්දු අලුත් අවුරුද්ද සැමට සාමය සතුට පිරි සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා ❤️  
          
          ආදරෙයි ඔක්කොටම ❤️

sherilnad

@HashraSenu එසෙම වේවා...!❤️
Reply

Yi-xian

@HashraSenu එසේම වේවා අක්කි ඔයාටත් ✨❤️
Reply

SDBridalSaree

falling love with kidnapper කතාව කෝ අනේ

HashraSenu

@SDBridalSaree අනේ මට හෙල්ලෙන්නවත් වෙලාවක් නෑ අප්පා මට ජීවිතෙත් කලකිරිලා ඉන්නේ....අනේ සෝ සොරි මන් කොහොමහරි කොටසක් දෙන්නම් මේ සතියේ...මෙ ප්‍ර්‍රොජෙක්ට් එකක් පටන් ගෙන මන් ඒකට හිරවෙලා අනේ 
Reply

HashraSenu

දැන් ඉදන් ආයෙ කමෙන්ට් කරන්න එපා කලින් පෝස්ට් එකට 
          
          1 the destiny - 10
          
          2 falling love with kidnapper - 14
          
          ඉතින් වැඩි දෙනාගෙ කැමැත්ත 2.හෙට ඉදන් පුලුවන් හැම වෙලාවකම ඒක දෙනව.ඉක්මනටම ඉවර කරන්න තමා හිතන් ඉන්නේ..ඒක ඉවර උන ගමන් the destiny එක දෙනවා සොරි හොදද...
          
          The destiny  එක කියවන අය මට පොඩි කාලයක් දෙන්න ඔයාලගෙන් මන් සමාව ඉල්ලනවා ..