සමහර වෙලාවට අපි මිනිස්සුන්ට බැඳෙනවා
හරිම අහේතුකව

ඒ කියන්නේ

ඒක උනේ ඇයි!,
කවදද උනේ,!
කොහොමද උනේ,!
ඇයි එයා මට දැනෙන්නේ,!
අන්න ඒ කිසිම දෙයක් අපිට එක්ස්ප්ලේන් කරගන්න බැරි වෙනවා
ඒත්.....
පපුව පිරෙන්නම අපි ඒ කෙනාට ආදරේ කරනවා!❤️
  • JoinedAugust 22, 2023



Last Message
HasithaKulasinghe HasithaKulasinghe Aug 30, 2024 02:01PM
ළමයි Readers ලා වශයෙන් අපි ටික කාලෙකට අපේ author ලාගෙ කතා වලට video හදන එක එවා ප්‍රසිද්ධ කරන එක ටික කාලෙකට නවත්තමු නේ, මේ ඇති වෙලා තියෙන ප්‍රශ්නය හන්දා ගොඩක් author ලා එයලගෙ කතා unpublished කරල තියෙන...
View all Conversations

2 Reading Lists