Hazel_Aevia

කතා සෙට් එක ඉවර උනහම ඊළඟට දෙන කතාවෙ ඉන්ට්‍රො එක දාන්නත් හිතෙනවා ( ͡❛ ͜ʖ ͡❛)
          	
          	ඒ උනාට ඉතින් කම්ප්ලීට් කරන්න තියන කතා ටිකයි.. ඉස්සරහට සෙට් වෙන වැඩ කන්දරාවයි මතක් උනාම තරු පේනවා(╥﹏╥)
          	
          	කතාව හුචක්කූ ඇමතියෙක්ගෙයි නළු බට්ටෙක්ගෙයි කන්ට්‍රෑක්ට් මැරේජ්  කතාවක්(◑_◑)
          	
          	මට ටිකක් අව්ස්සල යන්න හිතුණ ඉතින්  ᕙ(`▽´)ᕗ
          	
          	මොකෝ කියන්නෙ ඉන්ට්‍රො එක දාලා තියන්නද අපෙ රැව්ලගේ එහෙනං (✿◠‿◠)
          	
          	ගිහින් එන්නම් බායි බායී.... (✿◠‿◠)
          	

Woon-Suyo

@Hazel_Aevia මං නම් කියන්නේ දාමූ අනේ❤️
Reply

Hazel_Aevia

කතා සෙට් එක ඉවර උනහම ඊළඟට දෙන කතාවෙ ඉන්ට්‍රො එක දාන්නත් හිතෙනවා ( ͡❛ ͜ʖ ͡❛)
          
          ඒ උනාට ඉතින් කම්ප්ලීට් කරන්න තියන කතා ටිකයි.. ඉස්සරහට සෙට් වෙන වැඩ කන්දරාවයි මතක් උනාම තරු පේනවා(╥﹏╥)
          
          කතාව හුචක්කූ ඇමතියෙක්ගෙයි නළු බට්ටෙක්ගෙයි කන්ට්‍රෑක්ට් මැරේජ්  කතාවක්(◑_◑)
          
          මට ටිකක් අව්ස්සල යන්න හිතුණ ඉතින්  ᕙ(`▽´)ᕗ
          
          මොකෝ කියන්නෙ ඉන්ට්‍රො එක දාලා තියන්නද අපෙ රැව්ලගේ එහෙනං (✿◠‿◠)
          
          ගිහින් එන්නම් බායි බායී.... (✿◠‿◠)
          

Woon-Suyo

@Hazel_Aevia මං නම් කියන්නේ දාමූ අනේ❤️
Reply

Hazel_Aevia

සමාව ඉල්ලල වැඳ වැටෙන්න ආවෙ මේ..
          
          අප්ඩේට් දෙන්න වෙන්නෑ පුම්චෝ මේ පව්කාරයා ඇස් කන් දල්වගෙන වෙයිබො නයිට් බැලුවා..
          
          සතුටුයි අනේ.. අමුතු ෆිට් එකකුත් ඇවිත් තියෙන්නෙ අපෙ කොලුවො දෙන්නා දැකලා.. 
          
          එහෙනම් ඉතින් සමාව බාජනේකට දාල දෙන්ඩ. මේ ළමයා ඉක්මනින්ම අප්ඩේට් අරන් දුවන් එන්නම් ඈ..
          
          ස්තූතී ඉස්පම්චී ආදරෙයි❤️

kaveewangxian

@Hazel_Aevia weibo night nobala bane ❤️❤️❤️❤️
Reply

WZ_Ashh

@Hazel_Aevia  දාල තියෙන අප්ඩේට්ටුවවත් කියවගන්න වෙලාවක් නැති මම  •_•❤️
Reply

Hazel_Aevia

මේ ළමයට නින්ද යන්නැති ලෙඩක් හැදිලනේ..
          
          ක්ලෑශ් ගේන්නම් හෙට කෝමහරි..
          
          පොලිස් මහත්තයා ආදරෙයි කියන්න කිව්ව
          
          එහෙනම් ගුණ බුස ළමයිනෙ
          
          ᯓᡣ

WZ_Ashh

@Hazel_Aevia ගුම් නයිට් ඒයි ♥️
Reply

Hazel_Aevia

ප්‍රස්නයක් තියේ.........
          
          
          ඔයාල කැමති ඉක්මනට දවසක් ඇර දවසක් වචන 2000 වගේ එපිසෝඩ් දෙනවටද නැත්තන් පරක්කු වෙලා සතියට එක වතාවක් වගේ වචන 6000ක් විතර දෙනවටද?
          
          
          Choice is yours❤️

WZ_Ashh

@Hazel_Aevia දවසක් ඇර දවසක්.... ඔයාට පහසු විදියක් අක්කේහ්♥️
Reply

HyunKim533

@Hazel_Aevia දවසක් ඇර දවසක් දෙනවට 
Reply