අලුත් කතාවක් ලියන්න හිතුවා. ගිය දවස් වල Exam හින්දා කල් ගියා ඊට පස්සෙ මේ මගුල් සිංහල key board එක වැඩ කරේ නෑ හෙලකුරු එකෙන් type කරන්න තේරෙන්නෙ නෑ. අද තමා ආයෙම key board එක හදා ගත්තෙ. කියන්න ආව එක නොකියා වල් පල් දොඩවනවා
මම මේ කියන්න ආවෙ.... බොලාට ඕනෙ මොන ජාතියේ කතාවක්ද කියලා comment කරන්න. Happy ending, sad ending, or හිතාගන්න බැරි ending එකක්ද? BL, GL,STRAIGT,...මොන ජාතියේ කතාවක්ද ඕනෙ? FULL ලියලා එක දිගට UPDATE කරන්නද එහෙම නැත්තං සතියෙන් සතිය ටික ටික දෙන්නදකලින් වගේ බඩවැල වගේ ඇද ඇද දිග කතාවක් දෙන්නද කෙටි කතාවක් දෙන්නද
කැමති එකක් ඉල්ලන්න. උබලා මොක ඉල්ලුවත් මම දෙන්නෙ ඉතින් මට ඕනෙ එකඒත් ඉතින් කියලා තියන්නකෝ.