Hiiii Alll......
After looooong timeee.....
මං ආපහු මගෙ acc එකට ආවෙ මන් හිතන්නෙ අවුරුදු 3කට වගේ පස්සෙ guys මන් මගෙ acc එකෙ දාලා තියෙන story එක ලිව්වෙ මට අවුරුදු 14දි දැන් මට මේ අවුරුද්දට 17ක්
කාලෙ හෙනම ඉක්මනට ගිහින් ඇත්තටම.තාම අපි Ol Exam කලේ නෑ.ඒකට තව මාස 2ක් වගේ තියෙන්නෙ.මට ආයෙ මේකට එන්න හිතුනෙ පොඩ්ඩක් අපෙ අක්කා wattpad දාගෙන තිබුන නිසා.මටත් මගෙ acc එක බලන්න ආස හිතුන.මම මේ message එක දාලා ආයෙ එන්නම් Ol වලින් පස්සෙ.ඒක ගොඩ දාන්න එපැයි. මගේ කතාවෙ mention කරල ඉන්න යාලුවොත් දැන් wattpad නැතුව ඇති එයාල එක්ක තාම මං කතා කරනවා.බොරු කිය්න්න ඕනි නෑනෙ ඉස්සරට වඩා දැන් හමෝම ගොඩක් පරිනත වෙලා,අලුත් වෙලා
අද මේ acc එකට ආවහම තමා තේරුනෙ කොච්චර ඉක්ම්නට කාලෙ ගිහින්ද කියලා මං අද ආයෙ මන් 9 වසරෙදි ලිව්ව කතාව කියෙව්වා.ඒ කාලෙ තිබ්බ mindset එකෙන් නෙමෙ මං හිතන්නෙ දැන් මට තියෙන්නෙ.
Guys එහෙනම් මං යනවා.... ඔයාලාත් හොදට වැඩ ටික කරගන්න.හැම episode එකේම කියනව වගේ මම කිය්න්නෙ නෑ හෙට හම්බෙමු කියල.සමහර විට මේ මම wattpad එන අන්තිම දවස වෙන්නත් පුලුවන්.මම නැති උනාට කමක් නැ මගෙ acc එකේ මායි මගෙ යාලුවො ගැනයි ලස්සන මතක තියෙන කතාවක් තියෙනවනේ...
එහෙනම් මම යනවා....
අවසාන වශයෙන් දෙයක් කිව්වොත්.... මම chapter 07 එකේ කියපු boy අදටත් දැක්කෙ නෑ ගායිස් තාම. මට මතකත් නෑ දැන් එයාව.but මම අදටත් එයාට respect.
Byeee guyss