Himasara2000
අයියෙ හෙම්ලට් එකක් නැහැනෙ" " මොකක්ද ඒ හෙම්ලට එකක් කියන්නේ " " ආ නැහැ නැහැ මේ හෙ..ල්...ම...ට්...එකක් " "කොච්චි කරලට හෙල්මට් කියලා කියාගන්න බැහැනෙ හූ හූ " " අනෙ අයියෙ මේ මන් යනවා බායි සන්ඩෙ මන්ඩෙ බේබීගෙ කොණ්ඩෙ බුලත් කොලෙ ලොකු වෙනකම් යාලූ වෙන්නෙ නැහැ " " තරහ වෙන්න අපි යාලූවෙලා හිටියෙ නැහැනෙ නයි මිරිස් කරල" " මුහුක්ක්ක්ක්ක්ක් " " කෝ එනවා මෝඩ පැටියා මන් හෙල්මට් එකක් අරගෙන එන්නම් " " මට හෙම්ලට් එපා" හරි හරි ඉතින් හෙම්ලට් එකයි හෙල්මට් එකයි දෙකම එකයි හරිද දන් නැද්ද ඉතින් ඩාම් වෙනවා ඩූම් වෙනවනෙ .. කිරිකෝඩූ තුන්වෙනි චැප්ටර් එක දැම්මා බබාලා ❤ https://www.wattpad.com/story/387815796?utm_source=android&utm_medium=link&utm_content=share_reading&wp_page=reading&wp_uname=Himasara2000