Himzyde

ඒ ලෙවල් කරන සෙට් එක පාඩම් කරනවද? දැන් වට්පෑඩ් එන්න තියාගන්න එපා හොදේ..මෙන්ටෑලිටි එක එක්සෑම් එක අස්සෙ තියා ගන්න. පිට පනින්න දෙන්නෙපා. ටික දවසයිනෙ..ඕක මේ බලලා මේ බලද්දි ගිහින් ඉවරයි. 
          	
          	හොඳට පාඩම් කරන්න ❤️ හිත අවුල් නම් මැසේජ් බෝඩ් එකේ කුරුටු ගාලා යන්න. නැත්තන් නිකන් කොළ කෑල්ලක් අරන් ඒක ඉරෙන කන් පෑනෙන් කුරුටු ගාන්න. 
          	
          	ඕන දෙයක් තියේ නම් මා එක්ක කතා කරන්න. (මන් මේ නමින්ම ටික්ටොක් එකේ ඉන්නෝ ❤️) 
          	
          	~හිම්ස්
          	
          	

Starluna17

@choi_hyemin_ යෝ බොක්ක ❤️
Reply

choi_hyemin_

@Starluna17 සිරා බොක්ක :/
Reply

_u_m_i_

ආව ගමන් දැක්කේ. ආයේ එනකන් පරිස්සමට ඉන්ඩෝ
Reply

Goldenroses_5

මගෙ ක්‍රශ් එකක්  හිටියා රුවින්ක කියලා , අර ඔයා කපුකමක් කරේ සාහිල්‍යා කියල ගර්ල් කෙනෙක්ට , මට නිසල් කිව්ව ඔයා ඒ දෙන්නව සෙට් කලා කියල ඒව කැත වැඩ හැබැයි අක්කි  , එයා පේන්න නෑ ඒකයි ආවෙ ,හොඳින් ඉන්නවද බලන්න , එයා ඉන්නවනම් එක්කන් එන්නකෝ ගර්ල්ෆ්‍රෙන්ඩ් එක්කම 
          
          
          

LiyanageRuwan

@Goldenroses_5 bolaata withri thetuneeh 
Reply

selotzz

Me eii....... Mokadda anee ara shakyage phone eke thibbe Aryan daki kiyala echcharata baya wenna tharam. Oyath hora wage inna 
          kiyannawath epa apita hum..
          
          Jealous seen thibbama maru eii aaaadare hithenawa.. :3

Anonymously_83

@selotzz eka tibba dala appa last chap ekta kalin ekeda koheda. Aryan ayyawa Shakya save krla tynne Abhi❤️ kyalane. Anna eka daki kyla tma Shakya baya une I think
Reply