KavishvaM
Link to CommentCode of ConductWattpad Safety Portal
@Hiruni294 අයි අයියෝ යාලු ( දුක හිතෙන ස්ටිකරේ ) ටික දවසක් ගියාම හරියයි එහෙනම් ( හිනා වෙන ස්ටිකරේ ). අපිටත් ඔහොම වෙනවා හලෝ...... එක එක කාලෙට එක එක එව්වා වෙනවා... ගොඩක් කාලෙකින් දැක්කේ නැති හින්දා ඇහුවේ ❤️❤️. හරි හරි එහෙනම් හොදින් ඉන්ඩ යාලුවා... ( හිනා වෙන ස්ටිකරේ ) ඉක්මනට කලින් හිටියා වගේ ඉන්ඩ කියලා මන් පාර්ථනා කරනෝ ❤️❤️❤️❤️❤️❤️❤️