Hiruni785

          	ලොවම ලස්සන කරන්න හිතන් ආවෙ 
          	ඒ " දුව " ලු
          	මෙහෙමත් තිරිසන් වෙනවද 
          	මිනිස්සුන්ගෙ හිතළු?
          	ඇහේ තියාගෙන හදපු " දුව" ලු 
          	මිනිමුතු වලට වඩා අගේලු
          	පරිස්සම් වෙයන් කොච්චර කිව්වත්
          	උන්ට ඒවා විහිළු 
          	කොළයක් පොඩි උණාම
          	ආයෙ දිගෑරියත් ඒවා 
          	තිබුණා වගේ නෙමේලු
          	වීදුරුවකට වඩා පරිස්සම් කරපන් 
          	" ගෑණු "
          	උන් ඉක්මනට බිදෙනවලු
          	
          	
          	හිරු 
          	
          	
          	

Hiruni785

          ලොවම ලස්සන කරන්න හිතන් ආවෙ 
          ඒ " දුව " ලු
          මෙහෙමත් තිරිසන් වෙනවද 
          මිනිස්සුන්ගෙ හිතළු?
          ඇහේ තියාගෙන හදපු " දුව" ලු 
          මිනිමුතු වලට වඩා අගේලු
          පරිස්සම් වෙයන් කොච්චර කිව්වත්
          උන්ට ඒවා විහිළු 
          කොළයක් පොඩි උණාම
          ආයෙ දිගෑරියත් ඒවා 
          තිබුණා වගේ නෙමේලු
          වීදුරුවකට වඩා පරිස්සම් කරපන් 
          " ගෑණු "
          උන් ඉක්මනට බිදෙනවලු
          
          
          හිරු 
          
          
          

Hiruni785

Thank you for 600 followers ❤️✨

Hithuwkkari

@Hiruni785 congratulations sudu nonaaaa:-)❤️
Reply

Hiruni785

මේ මට මගෙ අප්පච්චිගෙන් ලැබුණ වටිනම උපදෙස.....
          
          අප්පච්චිගෙම වචනෙන් කිව්වොත්..
          
          Be a wanted person ✨
          
          ඔයා මිනිස්සුන්ට අවශ්‍යම පුද්ගලයෙක් වෙන්න. අනිත් අය වෙනුවෙන් පුළුවන් හැමදේම කරන්න. මොන දේ කළත් ඔයා නැත්තන් ඒ අඩුව අනිත් අයට දැනෙන තරමටම යහපත් කෙනෙක් වෙන්න. ඔයාව අවශ්‍ය ඕනෙම වෙලාවක ඒ අයගෙ උදව්වට යන්න. හැබැයි කිසිම වෙලාවක කිසිම කෙනෙක්ට ඔළුව පාත් කරන්න යන්න එපා. ඔයාව වැදගත් නෑ කියල හිතෙන තැන් වල රැඳෙන්න එපා. ඔයා ඉන්න එක ඒ අයට අපහසුවක් වෙනුවට ඔයා නැති එක ඒ අයට අපහසුවක් වෙන විදියට ජීවත් වෙන්න. අන්න එහෙමයි wanted person කෙනෙක් වෙන්නෙ..
          
          
          මන් ඒකට තව පුංචි දෙයක් එකතු කළා..
          
          " Be a wanted person 
          Rise like The sun  "
          
          හිරු ✍️

Jung_j_shani_

@Hiruni785 ඇත්තක් අක්කේ...<3
Reply

Hiruni785

Exam නිසා තාවකාලිකව ලියන එක නතර කරනවා. මන් හරෝහරා එකේ කොටස් විසි ගාණක් ලියල තියෙන්නෙ. ඒ නිසා මන් ඒ කතාව දානවා. දෙසැම්බර් වෙනකල් අදින්න ඕනෙ නිසා ඒ විසි ගානම හෙමින් සැරේ දෙන්නම්.....
          
          අනිත් ටික exam එකෙන් පස්සෙ ලියනවා 
          
          ඔයාලට මන් ගොඩක් ආදරෙයි ...මන් හරෝහරා කලින්ම ලිව්වෙත් මේ කාලෙට දාන්න දෙයක් නැති වෙන නිසා...කතාව දිගටම යනවා. Daily දෙන්න නම් බැරි වෙයි. මන් කොටස් ගාණ බලල දාන්නම් ළමයි 

thilini2930

@Hiruni785 ahhh ehemd.. mn hithuwr ape wayase kiyl.. ehenm hondt krnn akkee.... gd luck... ❤
Reply

Hiruni785

@thilini2930 man me batch eke neme eth mn me exam ek krnw. 3rd shy
Reply

Hiruni785

හරෝහරා ඉවසීමෙන් කියවන්න ළමයි... ශනූගෙ pov එකෙන් යන නිසා තවම ඔයාලට තේරුම් ගන්න අමාරු ඇති 
          
          ඉවසීමෙන් කියවගෙනයන්න .  ශනූ දේවල් තේරුම් ගනිද්දි ඔයාලටත් තේරුම් ගන්න පුළුවන් වෙයි 

Hiruni785

ළමයි.....මගෙ brother ව හදුන්වා දෙන්න ආවෙ....
          
          I just published "Part 1 :- අතුරුදහන් වීමක් ?" of my story "නැවත පැමිණියෙමි". https://www.wattpad.com/1487278398?utm_source=android&utm_medium=whatsapp&utm_content=share_published&wp_page=create_on_publish&wp_uname=kamiboy95
          
          මේ මගෙ අයියගෙ කතාව. එයා ඩොක්ටර් කෙනෙක්. උපාධිය ඉවර වෙලා දැන් තමා ඔය ලියන ඒවට බහින්නෙ.... එයා ලියන්නෙ horror short stories ..ඔයාල කැමති අය කියවල බලල comment එකක් දාන්න.....
          
          
          ❤️❤️

kamiboy95

❤️❤️❤️
Reply