Hnexy_bee

ඉචිම් ඉචිම් කොහොමද කට්ටියට හොදින් ඉන්නවද 
          	
          	පොඩි සප්‍රයිස් එකක් දෙන්නම් රෑට හොදේ 
          	
          	
          	එහෙනම් රෑට හම්බෙමු ආතරෙයි අහස තරම් ❤️✨

Hnexy_bee

ඉචිම් ඉචිම් කොහොමද කට්ටියට හොදින් ඉන්නවද 
          
          පොඩි සප්‍රයිස් එකක් දෙන්නම් රෑට හොදේ 
          
          
          එහෙනම් රෑට හම්බෙමු ආතරෙයි අහස තරම් ❤️✨

Ima77777

හලෝ නන්ගා කොහොමද ඉතිම් .හොඳින් ඉන්නවද අනේ

Hnexy_bee

@Ima77777 hariyoo akke tharha wenna epa hode ikmnata ennm hada ❤️
Reply

Hnexy_bee

• Happy new year everyone • ❤️
          ° I wish you the courage to follow your dreams ~
          Always smile and be happy >>
          
          
          love you roses ❤️
          

Rashini_Wasana

@Hnexy_bee Happy new year ❤️✨
Reply

Hnexy_bee

ලැබූවා වූ නත්තල ඔයාලා හැමෝටම සාමය සතුට පිරුණු සුබ නත්තලක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා °~
          
          
          ආදරෙයි හැමෝටම තරහා වෙන්න එපා ඉක්මනට එන්නම් ❤️

thili_fernando

@Hnexy_bee *_Wishing you and your family the best Christmas ever, filled with warmth, love, and everything that makes you feel truly blessed*_ ...........✨❤️
Reply

Ravihari77

Hi මන් මේ තුහිරාව ලියන ලමයා අනේ. මගෙ account එක සම්පූර්ණයෙන්ම ඩිලීට් වෙලා ඉතින් ආයේ ඒක වෙනුවට දැන් අලුත් එකක් තියෙන්නේ . තුහිරාව , කැමිලියා  , මතකයන් සොයා එකක්වත් ආයි දෙන්න වෙන්නෙ නෑ . දුකායි ඒත් කරන්න දෙයක් නෑ . හිතුනොත් අලුත්ම එකක් එක්ක ලබන අවුරුද්දේ එන්නම්
          

Ravihari77

@Ravihari77 කතා කරන්න එපා අනේ.. එපා වෙලා ඉන්නෙ තව එක සබ්ජෙක්ට් එකක් තියෙනවා . අනුමාන කරපුවා ආවෙ නෑ නෙ අනෙ
Reply

Hnexy_bee

@Ravihari77 මේ පාර අමාරුයි කියලා ගොඩක් කට්ටිය කියනවා තමා අක්ක ස්ට්‍රෙස් වෙන්නැතුව අනික් සබ්ජෙක්ට් එකත් ලියලා එන්න ❤️
Reply

Hnexy_bee

@Ravihari77 yizhan ekaknm sok haba ❤️ exam kohomada akke
Reply

Hnexy_bee

සියල්ල ඇස් පනාපිටම සුන් වෙලා යද්දිත් යටි හිත හෙමිහිට කියනවා
                   " තව ටිකක් ඉවසන්න හැමදේම හොද විදිහට වෙයි " 
          
          ( උපුටා ගැනීමකි ) 
          
          ඉතින් අපි හැමෝටම එක එක විදිහේ ප්‍රශ්න එනවා....ඒවා ඉවසීමේ අවසාන සීමාව වෙනකන් යනවා....ඒ හැම වෙලේම චුට්ටක් හිතන්න තමාට මේ ලෝකේ ආදරේ කරන කවුරුමහරි එක්කෙනෙක් ඇති කියලා....ඉතින් පුලුවන් තරම් අල්ලන් ඉන්න ජීවිතයක් කියන්නේ හරිම වටින දෙයක්....ජීවත් වෙන්න හීන මවන අයට ජීවිතේ අහිමි වෙනවා ඕන තරම්....අපිට ජීවිතයක් තිබ්බත් ඒ ජීවිතේ විදින්න අවශ්‍යතාවයක් නැහැ.....ඉතින් මේ ලැබුන දේ උපරිම රැකගන්න අනාගතේදී හැමදේම හොදින් වෙන්න කියලා ප්‍රාර්ථනා කරන්න....හැමදේම නැති උන මනුස්සයෙක්ට දවසක ලැබෙන්න ඕන හොඳම දේවල්....මන් ප්‍රාර්ථනා කරනවා හැම හිතක තියෙන දුකක්ම නැති වෙලා සැහැල්ලුවෙන් ඉන්න ලැබෙන්න කියලා...........❤️
              
          
                                                                                                                       Bee 
          

Hnexy_bee

කොහොමද අනේ ඔයාලට....
          
          ඔයාලට වහිනෝද අනේ...මෙහෙට වහිනෝ අකුණු ගගහා....ඕතරි හොදට කතාව ලියනවා ඒ අස්සේ....බාගයක් ලිවුවා ඉතිරි ටික අරන් එන්නම් ඉක්මනට...❤️
          
          මේ ලමයගේ කටහඬ ලෙෆ්ට් වෙලා තියෙන්නේ....
          ඔයාලත් පරිස්සමෙන් ඉන්න ලෙඩ හදාගන්නැතුව....
          
          ආදරෙයි අනේ අහසක් තරම් ❤️

Hnexy_bee

@Hnexy_bee ඔයාලත් පරිස්සමෙන් ඉන්න අයියෝ....ආදරෙයි ❤️ 
Reply

Rashini_Wasana

@Hnexy_bee මෙහෙටත් වහිනවා අනේ අකුණු ගගහා.....අනේ ඉක්මනට සනීප වෙන්න පරිස්සමෙන් ඉන්න සුදු....♥
Reply

Hnexy_bee

කොහොමද ඉතින් ඔයාලට....❤️
          
          මේ ලමයට උණ හැදිලා චුට්ටක් අමාරුයි....ඉක්මනට කතා ටික අරන් එන්නම්....
          
          ආදරෙයි....❤️

Hnexy_bee

@Ima77777 thank you akki aye ikmnata ennm ❤️
Reply

Ima77777

@Hnexy_bee අනේ එහෙනම් ඉක්මනින් සනීප වෙන්න ළමයෝ...❤️
Reply

Hnexy_bee

@Hnexy_bee thank you nangi manika ❤️
Reply