Hope123456Hope

පුලුවන්නන් මනුස්සයෙක්ට සැනසීමක් දෙන්න ආඩම්බර වෙන්න මොකද ඒ උතුම් චේතනාව හැමෝම ගාව නෑ . ආදරණීය හමුවීම් මිනිස්සුන්ව තාවකාලික අධිමාත්‍ර පහසකට ඇබ්බැහි කරාට ඒ අහිංසක හිත් දන්නව ද දන්නේ නෑ ඒ බැදීමක් අත් හැරගැනීම බැදීමක් එක්ක මුහු වීමක් තරම් පහසු නැති වගක්. ශක්තිමත් චරිතයක් මවාන හිනාවෙන හැම කෙනෙක් තුළම හරි ලස්සන අහන් ඉන්න බැරි සංවේදී කතාවක් තියෙනවා.මමත්ව ආකල්පයෙන් බැහැර වෙලා පුලුවන්නම් කාන්තාරෙකට වැහි පොදක් වෙන්න මොක ද ඉරි තළලා ගියපු කාන්තාරේ පස් යටත් පතොක් ගස් හුස්මක් ගන්න වෙර හොයනවා.
          	
          	# Hope 