ඔලුබක්කනේ, බ්ලඩී අප්ඩෙට් එක පරක්කුයි නේද... මගේ ඩිග්‍රි එකේ වැඩ ටික ගිය සතියෙ පටන් ගත්තේ... එච්චරකල් මන් ගෙදර හිටියෙ ඉතින් ඉක්මනින් ඉක්මනින් අප්ඩේට් දෙන්න පුලුවන් උනා..
ඒත් දැන් සතියෙ දවස් පහම උදේ ඉදන් හවස් වෙනකන්ම ලෙක්චර්ස්, ඊටපස්සෙ නෝට් ලියන්නයි පාඩම් කරන්නයි ගියාම නාලා කාලා වැඩ ටික කරගන්නකොට ෆොන් ඔබන්න ටයිම් එක අඩුයි ඇත්තටම.. රෑ ඇහරන් ඉන්න බෑ අම්මා බයිනව අනික මහන්සියට නින්ද යනවා..
ඒකයි කෙල්ලනේ අප්ඩේට් පරක්කු.. අනේ සොරි හොදද.. වචන දාහක් වගේ ටයිප් කරල තියෙන්නේ ඉතුරු ටිකත් ටයිප්.කරලා සෙනසුරාදා වගේ වෙනකොට අප්ඩේට් එක දෙන්නම් හොදද..
පරිස්සමින් ඉන්න හැමෝම.....මං ගියා..