IVYLxuxi

උක්තානුක්ත කියවපු ලමයිනේ...
          	
          	ඉක්මනට චැප් එකක් දෙන්නං ඒක නෙවේ නේ කියන්න ආවේ..ඒකේ තිබ්බ නමක් නොදන්න දම් පාට මල මතකද?? මුලු කතාවම දම් පාට වෙන්න හේතුව!! අන්න ඒ මල ඇත්තටම තියන මලක් ලියන මමවත් කවදාකවත් නම නොදන්න...ඒ මල් වැල් ජාතියක මන් හිතන්නේ හැදෙන්නේ ඒක හොයන්නත් බෑ ඒක එහා වත්තේ හැදිලා තිබ්බේ. කැලයක් වගේ හැම තැනම එක එක ජාතියේ පැල තිබ්බ නිසා කවලම් වෙලා මේක වැල් ජාතියක්ද අඩුම පැලයක්ද කියලවත් හිතාගන්න බෑ...ඊටත් ඒ මල සෑහෙන්න පොඩි නිසා මන් කීප සැරයක් try කලා ඒ මලේ 4to එකක් ගහගෙන google lens දාන්න ඒත් හරි ගියේ නෑ..
          	
          	ඔය මල මට විශේෂ ඇයි?? එකක් ඒ මල මාරම ලස්සන පුංචි දම් පාට මලක්...ඒක චුට්ටක් අහංකාර මලක් හරිද....දවල් වරුවේ පිපෙන්නෑ..
          	ඒ මල පිපෙන්නේ එක්කො මහ රෑ වෙන්න ඕන මොකද රෑ ගිහින් බැලුවත් පිපිලා නෑ එක මලක්වත්. පාන්දර මල් පිපිලා තියනවා හැබැයි අව්ව වැටෙන්න ගන්නකොටම මලක් තිබ්බද කියලවත් හොයන්න හම්බෙන්නෑ...චූටි අව්වටත් හැංගෙනවා හරියට කලු වෙයි වගේ....මම උදේම නැගිටලා ඔය මල් ටිකයි තව පුලුන් වගේ පුංචි මල් ටිකයි බලන්න යනවා මොකද ඒවා හරි ලස්සනයි.....
          	
          	ඒත්...ඊයේ ඒ වත්ත සම්පූර්ණයෙන් ම සුද්ද කරලා....ඉතින් ඒකේ තේරුම...ආයේ මට උදේට බලන්න ඒ මල් පිපෙන්නෑ කියන එකයි.......අඩුම මම නමක් වත් දන්නෑ....4to එකක්වත් නෑ...මම exam ඉවර වෙලා එද්දි එයාලා ගිහින්..මට සමුදෙන්න වුණෙත් නෑ....කවදහරි මට ආයේ ඒ මල් හම්බවුණොත්, ඒ මල ඇත්තටම වල් පැලයක හැදෙන මලක් වුණත්, මන් ගෙදර උස්සන් එනවා!!
          	
          	උක්තානුක්ත එකට විතරක් නෙවෙයි අපි ඔය මල තව පොතක බලාපොරොත්තු වෙමු!!! නිකන් දුකට කොටලා යන්න ආවේ ඉතින්...මන් නිකන් මේක මෙහෙ තියලා යන්නං මගේ සමුදීම වෙනුවට!!

IVYLxuxi

@Vihangi123rashmika ආ සුදු නංගියේ❤❤❤
Reply

Vihangi123rashmika

@IVYLxuxi අනේ මැණිකේ..
Reply

IVYLxuxi

@JeonNise ඉක්මනටම එන්නං ආදරෙයි❤❤❤

දැන් ඉතින් මෙයාලා දෙසැම්බර් මට එන්න වෙන්නෑ ආයේ ඉතින් එස්සෑම් ඉවර වෙන දවසට තමා ඕං :)  කල් ගියානේ~
          
          පරිස්සමින් ඉන්ට ඕන ඈ එතකල් ♡•♡ 
          
          ආවට පස්සේ මුලින් උක්තානුක්ත එකෙන් පටන් ගන්නං 
          
          කල්හාර විරාගයත් මේ එක්කම ඇති වෙලා තියන හදිසි තත්වය එක්ක කල් යනවා :(

IVYLxuxi

@SalomiRuweka2005 හනේව් ❤ මේක ඉවර වුණ හැටියේ එනවා❤
Reply

Vihangi123rashmika

@IVYLxuxi කමක් නෑ ඒයි..❤️
Reply

IVYLxuxi

හායි හනේව්
          
          මගේ පැටව් ටික හොඳින් ඇති කියලා හිතනවා❤ ඔයාලව බලලා යන්න ආවේ ඉචිම්❤ දෙසැම්බර් වල හොඳ හොඳ සෙල්ලං අරන් එඤ්ඤංකො❤

JeonNise

@IVYLxuxi දෙයියනේ ඔයාව හොයාගත්තා 
Reply

IVYLxuxi

@JeonNise ජෙයියනේ ජෙයියනේඒඒඒඒ ❤❤
Reply

Muff_365

@IVYLxuxi ආ..සුදු අක්කේ ❤️
Reply

IVYLxuxi

උක්තානුක්ත 06 ඔන්න දුන්නා හොඳේ❤❤
          
          සමහරවිට දෙසැම්බර් වලට කලේන් එන අන්තිම chapter එක මේක වෙන්න පුලුවන් ❤❤
          I just published "06" of my story "උක්තානුක්ත | Spoken-unspoken". https://www.wattpad.com/1488889457?utm_source=android&utm_medium=profile&utm_content=share_published&wp_page=create_on_publish&wp_uname=IVYLxuxi

IVYLxuxi

නොගැලපෙන ඉසවුවක ගැලූ..අරුත් මුහුදු පතුලේ වැළලී ගිය (අ)ප්‍රසිද්ධම ආදර රහසේ හිමිකරුවන්... 
          
          විශුල්‍ය × මිනුද්‍ය
          
          Titanic 1912
          
          අපි පතන ජීවිතේම අපිට ලැබෙන්නේ නෑ...ඒම බැලුන නම් අපි මීට වඩා සතුටින්... කීයක් නම් ආදර කතා මුහුදටම වැලලෙන්න ඇද්ද එදා.... අපි දන්නේ ඒ movie එකේ පෙන්නන එක විතරයි....                                                                                                                                                                                                                        https://www.wattpad.com/story/377410881?utm_source=android&utm_medium=com.whatsapp.w4b&utm_content=story_info&wp_page=story_details_button&wp_uname=Jung_j_shani_
          
          @Jung_i_shani_ 
           මේ නංගිගේ පොතක් ලමයි මේක කියවලා බලන්න❤❤ මේ ඕතර්ට මතක ඇතුව පොත කියලා වෝට් කමෙන්ට් කරලා සපෝට් කරන්න ළමයි❤❤❤

Vihangi123rashmika

@IVYLxuxi අනා අපේ සූකිරිගේ කතාව නේද මේ..❤️
Reply